පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. පසුගිය අගෝස්තු 26 වැනිදා පැවති විභාගයට තුන්ලක්ෂයකට අධික සිසු පරිසක් පෙනී සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් මේකවත් නිකුත් කරා.. (ස)
අපේ දක්ෂයින්ට ජයවේවා! (නි)
ප්‍රතිඵල බලන්නේ කොහොමද?(හේ)
සමත්වූවන්ට අපෙන් සුබ පැතුම්! (නි)
විශාල කරදරයක් වෙන්නයි යන්නේ..!(නු)
දැන් ඉතින් දුවන්න එපැයි ඉස්කෝලගානේ...(ස)
දැං ශිෂ්‍යත්වය කියන්නේ ජීවිතය පරද්දන විභාගයක්...!(නු)
ලංකාවෙන්ම සිව්වැනි ස්ථානය ලබා ගත් ධම්සෝ පුතුට මගේ සුභ පැතුම් (ස)
196 ගත්ත ළමයි දෙන්නේක් ඉන්නවා. ගාල්ලේ පුතෙකුයි නුවර පැත්තේ දුවෙකුයිලු (ස)
සියළුම දරුවන්ට මම සුභ පතනවා (නි)
කවුද ලංකාවේ ප්‍රථමයා..(ස)
මේ දරුවෝ පාසල් වලට ගන්න ඒක පමා කරන්න ඒපා හොදේ (ස)
අන්තර්ජාලයේ තවම දාලා නෑනේ (ස)
අනේ ඒකවත් අවුල් නැතුව තිබුණොත් හොඳයි..(ස)
ශිෂ්‍යත්ව ප්‍රතිපල නිකුත් කිරීම පිලිබඳ ප්‍රථමයෙන් කියන්නේ ලංකාදීප එසැන පුවති. නමුත් මේ සැරේ ප්‍රතිඵල නිකුත් වුණාට පසුවයි මෙම පුවත දැනගත්තේ. ඇයි මෙවර කලින් දැනුම් දීමක් නැත්තේ..(ස)
මේ විභාගේ ලකුණුත් පස්සේ වෙනස් වේවිද ? (ස)
අම්මලා දුක් ගන්නේ ඕක බලන්නයි......(ස)
ළකුණූ වල ප්‍රශ්නයක් එහෙම නැහැ නේද? (නි)
මේකවත් හරියයිද ? (ස)
සුබ පැතුම්!
ශිෂ්‍යත්ව ප්‍රතිඵල 2018 ....
තාම බලන්න බෑ නේද?
2019 ප්‍රතිඵල තාම නිකුත් වුනේ නැද්ද..? අද රෑට නිකුත් වෙනවද..?
විභාග තිබ්බ දවසක් වත් දන්නේ නැතුව..
තාම ප්‍රතිඵල දාලා නෑ..
අන්තර්ජාලයෙන් ශිස්සත්ව විභාග ප්‍රතිඵල බලන්නෙ කොහොමද
2019 ප්‍රතිඵල කවද්ද දාන්නේ?
අන්තර්ජාලයේ 5 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල බලන්නේ කොහොමද?
අනේ මගෙත් බලන්න ඕනේ...
ලකුණු !!!
ලකුණු !!
කීයටද එන්නේ ප්‍රතිඵල...?
8155658
නියමයි