ස්කොට්ලන්තයේ එකම ශ්‍රී ලාංකික විහාරය වන ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේදී අලූත් අවුරුදු හිසතෙල් ගෑම ඇතුළු අවුරුදු චාරිත‍්‍ර උත්සවාකාරයෙන් පැවැත්විණි.
ස්කොට්ලන්තය පුරා විසිරී සිටින සිංහල හා දෙමළ ජනයා ඊට එක්වූහ. එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නා හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවය සංවිධානය කැරිණි.
ශ්‍රී ලංකාවේ හැමට සෙත්පතා විශේෂ විෂ්ණු පූජාවක් හින්දු සිරිතට සිදුවිය.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල සිරිත් විරිත් සමරන්නට යුරෝපයේ අපේ පංසල් මුල්තැන ගැනීම අගය කළයුතුයි.