සෞදි අරාබියේ වෙසෙන විදේශික ශ්‍රමිකයින් පිළිබඳ නව නීති කිහිපයක් හදුන්වාදීමට පසුගිය බදාදා රැස් වූ සෞදි අරාබිකැබිනට් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සෞදි ආරබියේ පලවන පුවත්පත් සඳහන් කරයි.
සෞදි අරාබියානු කම්කරු නීතිය අනුව සියළුම විදේශික හා මෙරටට ගෙන් වූ අදාල සේවා දායකයා හෝ අදාල ආයතනය තුල පමණක් වන අතර අදාල සේවා දායකයා හෝ ආයතනයේ බැහැරව සේවය කිරීම සහ සේවයේ යෙදවීම සපුරා තහනම් කර ඇත.
පුවත් පත පෙන්වා දෙන්නේ නම් සේවා දායකයාගෙන් බැහැරව රැකියාව කරන සියළුම විදේශිකයින් හට කම්කරු නීතිය අනුව ක්‍රියා කරමින් දඩුවම් පමුනුවන බවයි. සේවා දායකයාගෙන් පලාගොස් වෙනත් ස්ථානවල රැකියාව කරන විදේශිය කම්කරුවන් සහ ගෘහසේවිකාවන් හටද මෙම නීතිය ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය පවසයි. මහා මර්ගයේ හෝ වෙනත් ස්ථානවල රැදී සිටිමින් එදිනෙදා රැකියාව නොයන යන ශ්‍රමිකයන් ඇතුලූ නීති්‍යානුකූල නොවන විදේශිකයින් අත් අඩංගුවට ගෙන දඩුවම් පමුනුවා මෙරටින් පිටුවහල් කිරිමට පියවර ගන්නා බවද එම පුවත්පත පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් අකට ලංකාවේ අය අනතුරු සහිත ගතියක් පෙන්නුම් කරනවා.ප්‍රවේසම් වෙන්න (ස)
මේ නරකාදියට යන්නේ නැතුව ලංකාවට වෙලා ඉන්න. ලංකාවෙ කරන්න ඕනෑ තරම් රැකියා තියෙනවා.(නදී)
සෞදියේ කැබිනට් මණ්ඩලයකුත් තියෙනවද ? (ස)
සෞදි අරාබියට ශ්‍රමිකයින් යැවීම සපුරා තහනම්.(නදී)
ඉතා වැදගත් (දී)
ගනන් ගන්න එපා. ඔබ ඉන්නේ නීත්‍යානුකූලව නම් ප්‍රශ්නයක් නැහැ. මුදල් හම්බ කරන්න හොදම රට මේකයි. වියදමත් අඩුයි. ආහාර පාන හැම ආයතනයකම තියෙනවා. (නදී)
මෝඩයන්ගේ රටට යන්න එපා.(නදී)
අම්මෝ යන්නම වටින රටක්. නීති තද කරලා තියෙන්නේ. ඒකටත් සරියා නීතිය දාලද?(නදී)
මෙතරම් නින්දිත රටවලට වැඩකාරකම් කරන්න අපේ කාන්තාවෝ එවීම ගැන ඇමතිතුමා ලැජ්ජා විය යුතුයි. කාන්තාවෝ රට පටවන්නේ නැතිනම් ලංකාවේ මැති ඇමති බඩවල් හිස්වෙනවා.(නදී)
ඉකාලියේ වගේ බල්ලෝ නාවන රැකියා සෞදියේ නැහැ. බුද්ධිමත් කම්කරුවෝ ඉන්නේ මැදපෙරදිගයි.(නදී)