සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම සඳහා කී‍්‍රඩාව අත්‍යවශ්‍ය සාධකයක් බවත් ශී‍්‍ර ලංකාවේ දෙමව්පියන් ඒ ගැන අවධානය යොමුකළ යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (9 වැනිදා) පෙරවරුවේදී අරලියගහ මැඳුරේදී පැවසීය. ලොව දිනන කී‍්‍රඩා ශක්ති වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
”මේ රටට පොත්ගුල්ලන් පමණක් බිහිකිරීමෙන් පලක් නෑ. මේ වෙනුවෙන් අප යොදවන මුදල් වලින් නිසි පරිදි ප‍්‍රයෝජන ගන්නවාද කියා සොයා බලන්නත් ඕනෑ” යයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd