සීගිරි පර්වතය නගිමින් සිටි දෙස් විදෙස් සංචාරකයනට මින් මඳ වේලාවකට කලින් බඹර ප්‍රහාරයක් එල්ල විය. පකිස්ථාන හා ඉන්දියා ජාතිකයෝ හය දෙනෙක්ද දේශීය සංචාරකයෝ 12 දෙනෙක්ද රෝහලට ඇතුළු කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹරුන් හට පුරුදු කරමු මල් පැණි බොන්න නිදහසේ අපිට සීගිරිය නරඹන්න එන්න
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-30 09:53:28 "...දේශිය හා විදේශීය සංචාරක පිරිස් අතින් මේ සීගිරි බඹරුන් ඇවිස්සෙන ක්‍රියා සිදුවන්නේදැයි සොයා බැලීම වැදගත්බවද පෙනී යයි..... සංචාරකයෝ දැකල බඹරැ ඇවිස්සෙනවද දන්නෙ නැහැ..
සීගිරි අප්සරාවන්ට හරිහමන් ඇදුමක් ඇන්දුවා නම් ඔය කියන එක බඹරෙක්වත් ඔතන ඉන්න එකක් නෑ
බඹරුන්ට කිසිම හානියක් කරන්න එපා.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-30 09:53:28 දැන් ප්‍රවෘත්ති කිහිපයකින්ම සීගිරියේ බඹරුන්ගේ ඇවිස්සීම පිළිබඳ දකින්නට ලැබිණ.මෙසේ සිදුවීමට යම් ජාන විද්‍යාත්මක,දේශගුණික, කාලගුණික තත්වයන්හි වෙනස්කමක්,පරිවර්තනයක් හේතුවූවාදැයි සොයා බැලීමට කීට විදද්‍යාඥයින්හට අවස්ථාව ලබාදීම මෙහිදී වඩා යෝග්‍යබව සිතේ.ඔවුන් තමයි ඒ පිළිබඳව විද්‍යානූකූල අදහසක් ප්‍රකාශ කළහැකි ඉහළම සුදුස්සෝ.ඔවුන් හේතුව ප්‍රකාශ කළාට පමණක් මදි.ඉන්පසුව ඔවුන්ගේ උපදෙස් පරිදි මේ ගැටළුවට සුදුසු ප්‍රතිකර්මයකුත් කරන්න ඕනේ. එහෙම නැතුව මේකට දේශපාලනය හරි වෙන මොකක් හරි දෙයක් ගාව ගන්නේ නැතුව මේ ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ගේන්න බලන්න. මේ ප්‍රශ්නය සංචාරක කර්මාන්තයට දැඩිව බලපාන ගැටළුවක් වුවහොත් එය අපේ රටට හොඳ නැත.අනික සීගිරියට පැමිණෙන දේශිය හා විදේශීය සංචාරක පිරිස් අතින් මේ සීගිරි බඹරුන් ඇවිස්සෙන ක්‍රියා සිදුවන්නේදැයි සොයා බැලීම වැදගත්බවද පෙනී යයි.

මම කලින්ම කිවුවේ බොලවු බඹරුත් එක්ක බෑයි කියලා මේ වැඩේ කරන්න
මේක ලෝක උරැමය බලන්න එන මිනිසුන්ගෙ කරැමය වෙන්න ඇති සතුන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ගිහිං මිනිස් අයිතිවාසිකම් නැති වෙනවා. ඔය ප්‍රශ්නෙත් වල් අලි ප්‍රශ්ණය වගේ වැඩි කාලයක් යන්න කලින් විදේශ සංචාරකයෝ සීගිරි එන එක නවතීවි..
බඹරු ඇවිත්..
දැන් ප්‍රවෘත්ති කිහිපයකින්ම සීගිරියේ බඹරුන්ගේ ඇවිස්සීම පිළිබඳ දකින්නට ලැබිණ.මෙසේ සිදුවීමට යම් ජාන විද්‍යාත්මක,දේශගුණික, කාලගුණික තත්වයන්හි වෙනස්කමක්,පරිවර්තනයක් හේතුවූවාදැයි සොයා බැලීමට කීට විදද්‍යාඥයින්හට අවස්ථාව ලබාදීම මෙහිදී වඩා යෝග්‍යබව සිතේ.ඔවුන් තමයි ඒ පිළිබඳව විද්‍යානූකූල අදහසක් ප්‍රකාශ කළහැකි ඉහළම සුදුස්සෝ.ඔවුන් හේතුව ප්‍රකාශ කළාට පමණක් මදි.ඉන්පසුව ඔවුන්ගේ උපදෙස් පරිදි මේ ගැටළුවට සුදුසු ප්‍රතිකර්මයකුත් කරන්න ඕනේ. එහෙම නැතුව මේකට දේශපාලනය හරි වෙන මොකක් හරි දෙයක් ගාව ගන්නේ නැතුව මේ ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ගේන්න බලන්න. මේ ප්‍රශ්නය සංචාරක කර්මාන්තයට දැඩිව බලපාන ගැටළුවක් වුවහොත් එය අපේ රටට හොඳ නැත.අනික සීගිරියට පැමිණෙන දේශිය හා විදේශීය සංචාරක පිරිස් අතින් මේ සීගිරි බඹරුන් ඇවිස්සෙන ක්‍රියා සිදුවන්නේදැයි සොයා බැලීම වැදගත්බවද පෙනී යයි.
නැත්නම් බඹරුන්ට දුමක් අදින්න පුරුදු කරමුද ??
ඹබරා වගේ විසේකාරයා .......
අපේ වනජීවී ඇමතිතුමාට බඹරු අනින්නේ කවදද ? එදායින් පස්සේ එයාගෙත් සත්ව කරුණාව ඉවරයි...
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා උඹ යන්නේ වෙන උන් සොයලා
බඹරු මන්තර බලෙන් මෙල්ල කරන්න බැරිද?
ඇමතිතුමාට සතුටු ඇති....
බඹරානම් මල වටේ දුවන්නේ මේ බඹරා ඇයි හැමට විදින්නේ...
බබරුන්ට දවල්ට මල්පැණි බොන්න දෙමු
ඕකට විසදුමක් නැද්ද (චින්තනේ)
සීගිරි ලදුන් බලන්න වෙන කවුරුවත් එනවට මේ බඹරු අකමැතියි. මලයි, බඹරයි වගේ මේ දෙගොල්ලො ඉන්නේ.
බඹරුන්ට බඹර පදං ද කොහෙද...
වනජීවී අය මේ බඹරුන් අයින් කරන්නෙත් නෑ. අපිට කරන්න දෙන්නෙත් නෑ. බඹරුන්ට බදින්න තැන් රටේ ඕනේ තරම් තියෙනවා. ඒත් ලෝක උරුමයක් වන සීගිරි ලෝකෙටම එකයි තියෙන්නේ කියල මේ උද්දච්ච අයට තේරෙන්නෙත් නෑ. මේ බඹරු අයින් කලා කියල රටෙන් උන් වද වෙලා යන්නේ නෑ. සංචාරකයෝ මේ එක එක පුද්ගලයෝ ඇඳපු ආරක්ෂක ආවරණ අඳින්න කැමති නෑ. යන හැමෝටම අලුත් එක බැගින් දෙන්නත් සල්ලි නෑ. කොහොමත් මේ නිකම් නගින්නත් අමාරු ගලේ කව්ද කැමති ඕව පටලවාගෙන නගින්න. ඒක සංචාරක අත්දැකීමක්ද? මමත් බඹර කපපු මිනිහෙක්. අපේ පාරම්පරික කෙම් ක්‍රම තියෙනවා බඹරු එලවන්න.
මට පෙනෙන්නේ සීගිරියේ බබරගේත් මද කිපිලා වගේ ?
බඹර විසේ ...