නීතිවිරෝධී සිගරට් 66ක් ළඟ තබා ගත් මාලදිවයින් ජාතික මොහොමඩ් අබ්දූල්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහසක දඩ නියම කළේය.
මාස තුනකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඔහුගේ ප්‍රයෝජනය සඳහා මේ සිගරට් ගෙන ආ බව ඔහුගේ නීතීඥයා කීවේය.
‘එහෙනම් අර පිරිමැස්මට බොනවා ඇති‘යි මහේස්ත්‍රාත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජාතිය මරන්න තමයි ඕවත් දැන් එනවා ඇත්තේ. හලාල් නේද? (නි)
මාලදිවයිනේ සිගරට් ලාබයි. ලංකා රුපියල් 12ක් වගේ. ලංතාවට එන හැම මාලදිවයින් කාරයෙක්ම කාටොන් 2-3ක් අරගෙන එනවම තමයි. එහෙ අරක්කු තහනම්. (හොටෙල් වල පමණක් විකුණයි) මාලදිවයිනේ වැඩ කරපු/ කරන අය දන්නවා මේ විස්තරේ. (නි)
සිගරට් 66 ක් කියන්නෙ පැකට් තුන හමාරක් නේද? ඕකට 10,000 ක් ගහනවද..? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මුස්ලිම් ඔක්කොමලා හරාම් කරලම නවත්වයි වගේ (නි)
මමත් සිගරට් බොන කෙනෙක්. සාමාන්‍යයෙන් තමන් ට හුරුවූ වෙළද නාමය සහිත සිගරට්ටුවකට තමයි සිගරට් බොන අය හැමෝම පුරුදුවෙලා ඉන්නේ. බොහෝ ලංකාවේ අය රට යනකොටත් සිගරට් කාටූන් 1 ක් 2ක් අරගෙන යනවා. ඒක අරුමයක් නෙවෙයි. ඉතින් මම කියන්නේ මේ තීරණය මෝඩ තීරණයක්. නිකන් "මුට්ටිය ගන්න එළුවාගේ බෙල්ල කපුවා වගේ.(නදී)
සිගරට් ලංකා මුදලින් වටිනාකම රු:25/=x 66 =රු:1650/=. දඩය රු :10,000/=. ගංජා,අබින් ,මත් කුඩු මහා පරිමාණයෙන් සංසරණය වෙන රටේ ,පාවිච්චියට් ගෙනා සුළු ප්‍රමාණයකට,ලොකු දඩයකුත්,ඔහු රද්තියාදු කිරීමෙන්,අසීරු තත්වයකට පත්කිරීම අල්ලයිද දන්නෙ නැහැ අපට එවන උම්බලකඩ වලින්. (නි)
එකෙක් උපත් පාලන එන්නත් හොරෙන් ගෙන්නන කොට තව එකෙක් ලග හොර සිගරට්. මුළු ජාතියම එතයි වගේ බලාගෙන ගියාම. අන්ජනගේ කතව හරි මමත් එක අත්දැකීමෙන් දන්නවා. (නදී)
මහේස්ත්‍රාත් තුමා විහිළු කරනවා. අනේ අපිට හරි හිනා..(ස)
වර්තමාන බහුතර හෙළයා මොනතරම් සද්දේ දැම්මත් වැඩක් නැහැ, ඔහුනට පිහිට වන්නේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි රටවල් පමණයි, අනික බොදු රටවල් තියන්නෙත් ටිකයි එහි ජිවත් වෙන්නෙත් දුප්පතුන්, අනේ... අනේ..(නදී)