”මම කි‍්‍රකට් කී‍්‍රඩාවෙ දෙවියෝ නෙවෙයි. මටත් වරදිනවා. ඒත් දෙවියන්ට වරදින්නේ නෑ.”
සචින් තෙන්ඩුල්කාර්
- ප‍්‍රවර්ධන වැඩසටහනකදී...
”මම කි‍්‍රකට් කී‍්‍රඩාවෙ දෙවියෝ නෙවෙයි. මටත් වරදිනවා. ඒත් දෙවියන්ට වරදින්නේ නෑ.”
සචින් තෙන්ඩුල්කාර්
- ප‍්‍රවර්ධන වැඩසටහනකදී...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉෂාන් , පන්සිය පනස් ඡාතකය කියවන්න. ඕනෑතරම් දෙවියන් ගැන බුදුන් වහන්සේ කියලා තියනවා. (නි)
කළණ, ජපානයේ සුනාමිය ගැන විද්‍යාවෙන් කිවුවද? (නි)
දෙවියන් ඉන්නේ තෙන්ඩුල්කාර් වගේ අයගේ හදවතේ මිස ද්වේශයෙන්, වෛරයෙන් ඉරිසියාවෙන් පිරුණු මිනිසුන්ගේ හදවත්වල නොවේ. ඔබටත් තෙන්ඩුල්කාර් වගේ ලෝකය දිහා බලන්න පුළුවන් නම් ඔබටද දෙවියන් දකින්න පුළුවන්. (නි)
සුළි සුළං, සුනාමි, කුණාටු වගේ ඒවා තමයි දෙවියන්ට වැරදිච්ච වෙලාවල්.(නදී)
කලන, ඔයාද විද්‍යාවෙන් කිව්වේ? එනවා කියලා වතුර ඇවිත් කට්ටිය ගහගෙන යනකන් කව්රුත් දැනගෙන හිටියේ නැහැනේ. ඊට පස්සෙනේ කිව්වේ. දෙවියන්ට ඇවිත් කියන්න බහැ. නමුත් අපේ විශ්වාසය ඔය කියන විද්‍යාවට ඉහලින් ක්‍රියා කරන බලයක් තියෙනවා. (නි)
උපුල් , එතකොට දෙවියන්ට කියන්න පුළුවන් වුනාද සුනාමි එනකොට. දේව බලයෙන් කීදෙනෙක් බේරුනාද. නිකන් කොලේ වහල ගහන්න එපා. සුනාමි ගැන විද්‍යාවෙන් මිසක් වෙන මොකෙන්ද දැනගන්නේ. (නි)
අනේ අනේ ඔව්..(ස)
හිරන්ත කියමුකෝ බලන්න සුනමිය එද්දී ඔය විද්‍යාව කොහෙද තිබ්බේ කියල ? (ස)
දෙවියනි, මිනිසුන් මෙච්චර මෝඩද?(නදී)
ඉන්දියාවේ ඉතින් සචින් දෙවියෙක් නොවුණොත් තමා පුදුමේ... (නි)
කොහේද මේ දෙවියො ඉන්නේ?
අද වෙනකොට නූතන විද්‍යාව ඉදිරියේ දේව දර්ශන ඔක්කොම ප්‍රත්ක්‍ෙෂ්ප වෙලා ඉවරයි..(ස)
අපොයි ඔව්!(නදී)
ඔව් ඉෂාන් සචින් අපේ මාලිංග වගේ නේ.(නදී) ..
ඔව් එකනේ, සචින්ගේ බුද්ධි මට්ටම හොදට පේනවා මේකෙන්.(නදී)
සචින් ගෙන් ඇහුවට එයා උත්තර දෙන්නේ නැනේ , නමුත් බලන්න ඔහු කල ප්‍රකාශය . මොන තරම් සුපිරි ක්‍රීඩකයකු වුවත් තමන්ගේ තත්වය පිළිගැනීමට තරම් ඔහු තුලවන යහපත්කම කෙතරම්ද . අපේ අයටත් හොද ආදර්ශයක් . (නදී)
කාලෙකින් දැක්කේ (දී)
ලංකා, මම සචින්ගෙන් ඇහුවේ, ඔයාගෙන් නෙමෙයි (නි)
ඉෂාන්, චූට්ටක් තනියම ඉන්න වෙලාවක ඇත පත ගාල බලන්ඩ?(නදී)