බලපත්‍රයක් නොමැතිව සංචාරක මඟ පෙන්වන්නකු ලෙස ක්‍රියා කළැයි තිළිණ මධුසංක නම් පුද්ගලයකු රුපියල් පනස්දහසක ඇප මත මුදා හරින ලෙස මාතර කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. ජර්මන් යුවළකට මඟපෙන්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් ඔහු වරද පිළිගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ යාළුවෙකුත් හිටියා ඉස්සර මේ නමින්..
මුඵ දකුණු පලාතින්ම අහුවුණ වැරුද්ද.
ඒක හොද වැඩක්. සංචාරකයන් සගාගෙන කන්න ඉඩ නොතැබිය යුතුයි.
මේ අපරා‘ධය කොටු කර ගනිපු පොලිස් නිලධාරින්ට උපහාර උළෙලක් පවත්වලා තෑගී දෙන්න ඕනේ .. අපේ පොලිසිය රටේ සාමය පවත්වන්න ගොඩාක් උපකාර වෙනවා ...