IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සංචරණ නීති දැඩි කරයි

(සුජිත් හේවාජුලිගේ )

පළාත් අතර සංචරණ සීමා පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී , යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස තමා ඒ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් මාලාවක් දුන් බවද යුද හමුදාපතිවරයා කියයි.

මේ අවස්ථාවේදී සංචරණ සීමා කඩ කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් එම සීමා කඩකරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහනි කරයි.

විශේෂයෙන් මුව ආවරණ නොපළඳින පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙහෙයුම් දෙගුණයකින් වැඩිකරන බව පැවැසූ ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන රාජකාරි කටයුතුවල යෙදෙන ආරක්ෂක අංශවල නිලධාරීන්ට උපරිම සහාය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

සංචරණ නීති දැඩි කරයි

සමන්ත Tuesday, 11 May 2021 12:53 PM

සංචරණ සීමා දාලා පරික්ෂණ කටයුතු කරන්නේ ප්‍රධාන මාර්ග වල විතරයි. නමුත් වාහනයක් නොව ලොරියක් වුවද ගමන් කල හැකි අතුරු මාර්ග රාශියක් තියෙනවා බස්නාහිර පලාත වටේට මෙම අතුරු මාර්ග හරහා ඉතා පහසුවෙන් වයඹට, සබරගමුවට, දකුණට යාහැකිය. එසේම එම පලාත් වලත් මෙවැනිම අතුරු මාර්ග හරහා වෙනත් පලාත් වලට යාහැකිය. ඒ අනුව බලන කල බස්නාහිර පලාතෙන් පිටවිය හැකි ස්ථාන 100කට අධිකව ඇත. නමුත් බස්නාහිර පලාතෙන් පිටවන ස්ථාන 12 හෝ 16 පමණක් වසා තැබීම මගින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මෙවර නාට්‍ය හොදට රගපානවා අවසානයේ ලංකාව කොරෝනා වලින් අංක එකට පත්වෙලා තමයි නතර. වෙන්නේ.

:       75       54

බාන්ඩරTuesday, 11 May 2021 01:36 PM

අපි හමොටම සමාජ වගකේමක් කියල දෙයක් තියනවා.අපි එක හරියට කරමු.එතකොට හම දෙයක්ම හරියට වෙයි.

:       1       49

rohanaTuesday, 11 May 2021 04:11 PM

හැමදේම පොලිසියෙන් ඇගිල්ලෙන් ඇනලා කියල දෙනකන් ඉන්ට ඕනෙද? රටේ මිනිසුන්ට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිම දෙයක් කරගත නොහැකිද?

:       0       1

ranjith Tuesday, 11 May 2021 03:24 PM

ලෝකයේ කොරෝනා උවදුර හොදින් පාලනය කරගත් රටවල් ආදර්ශයට ගනිමු. නවසීලන්තය, තායිවානය, වියට්නාමය, අයිස්ලන්තය, සිංගප්පූරුව, මෙ රටවල ජනතාව මොනතරම් වාසනාවන්තයිද?

:       0       1

විපරමා Tuesday, 11 May 2021 05:15 PM

ජනතාව කොරෝනා නීති පිළිපැදීම, ඒ අනුව කටයුතු කිරීම වඩාත් වැදගත්. තමුන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතුයි කියලා කියනවනේ...

:       0       0

Kumara Tuesday, 11 May 2021 06:49 PM

මේ සංචරණ සීමා තනිකරම බොරු... පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනය අහනවිට මට නම් තේරුණේ වන්දනා, විනෝද හා නෑදෑ ගමන් යන අය හැර අන් කිසිම කෙනෙකුට මෙම සීමා අදාල නොවන බවකි...

:       0       0

Ruwan Wednesday, 12 May 2021 12:52 AM

තීන්දු තීරණ අවශ්‍ය වෙලාවට ගත යුතුයි. දේශපාලනය නැතුව ජනතාවගේ ආරක්ෂාව ගැන හිතල කටයුතු කරන්න කොන්ද පන තියෙන නායකත්වයක් පේන්න නෑ. හැමෝම තමන්ගේ පුටුව ගැන හිතන්නේ.. ඇස් ඇරෙන්න තව කීදෙනෙක් මැරෙන්න ඕනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 250 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 380 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 870 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 1875 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 996 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 765 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site