IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සජිත් කාදිනල්තුමා හමුවෙයි.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ රදගුරු නිවසේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මුණ ගැසුනේය. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත්, සර්ව ආගමික සිද්ධස්ථාන වලට අනුග‍්‍රහය දැක්වීමේ ව්‍යාපෘතිය පිළිඳවත් ඔහු එතුමා දැනුම්වත් කළේය. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීන් වන රෝස් ප‍්‍රනාන්දු සහ ජෝර්ජ් පෙරේරා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (0)

සජිත් කාදිනල්තුමා හමුවෙයි.

නිදහස් වැසියෙක් Thursday, 12 July 2012 08:32 AM

සජිත්ගේ ගමන හොදයි. කොතනත් කවුරු හෝ කොනිත්තනවා තමයි.ගණන් ගන්න එපා.තැලෙන ජනතාව ඔබ සමගයි

:       0       0

අනුර Friday, 13 July 2012 02:52 PM

පන්සල් ගාණෙ ගිහින් ඉවරද පල්ලි වලට යන්න ගත්තේ?

:       0       0

වේලුසුමන Thursday, 12 July 2012 08:57 AM

ඔරංඔටන් කියන්නේ තව ටික දවසකින් යුව රජත් යයි කියලද එතුමා බැහැ දකින්න?

:       0       0

ඩෙල් Thursday, 12 July 2012 09:57 AM

දෙන්නම එකයි මට නම්

:       0       0

daya,saudi Thursday, 12 July 2012 10:43 AM

බලයට එන්නට මේ කෝවත් කරන්නම වෙනවා.

:       0       0

ගෙමියා Thursday, 12 July 2012 06:49 PM

කොහොමත් කතෝලික ආගමේ පුජකවරු හොඳ අධ්‍යාපනයක් ලබලා උගත් කමක් ඇති අය. බොරු පුරසාරම් මොකට ද? කවුරු මොනවා හිතුවත් එකඊ ඇත්ත.

:       0       0

සනත් Thursday, 12 July 2012 11:13 AM

අපේ නායක හාමුදුරුවරුන්ට වඩා කාදිනල් තුමා කොහොමත් ගොඩක් උගත් කෙනෙක් විදියටයි මම නම් දකින්නේ

:       0       0

රංග ශනි Thursday, 12 July 2012 07:52 PM

සජිත් අයිය පල්ලි පන්සල් කෝවිල් නවත්වල පුලුවන්නම් නිවාඩු දවසක ඉස්පිරිතාලෙකට යන්න

:       0       0

ගොනා Wednesday, 11 July 2012 09:02 PM

මෙ කෝ 50000

:       0       0

ලක්ශාන්ත Wednesday, 11 July 2012 09:07 PM

සජිත්ගේ ඔලුව නරක වීගෙන එනවා වගේ

:       0       0

ශා Wednesday, 11 July 2012 08:32 PM

පරිස්සමින්

:       0       0

සුසිල් Wednesday, 11 July 2012 09:08 PM

හැම ආගමකම නායකයින්ට අපි ගරු කර යුතුයි....ඇයි ඉරිසියයිද ???

:       0       0

දමිත් Wednesday, 11 July 2012 09:38 PM

මෙහෙමේත් වැඩ

:       0       0

මධු Wednesday, 11 July 2012 11:44 PM

සජිත් ගැන ලොකු පැහැදීමක් මට නැ . එයා දේපැත්ත කනවා

:       0       0

හේරත් Thursday, 12 July 2012 01:12 PM

කාදිනල්ගේ උගත් කම කොහොම වෙතත් රට කපටිය

:       0       0

අශෝක Thursday, 12 July 2012 12:05 AM

ඇමරිකා එක්‌සත් ජනපදයේ ලින්කන්හි නෙබ්බ්‍රස්‌කා විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටි හඳුන්නෙත්ති සකුන්තලා ද සිල්වා යන තම දියණිය පිළිබඳව 2004 වර්ෂයෙන් පසු මේ වන තුරු කිසිදු තොරතුරක්‌ තමන්ට දැන ගැනීමට නොහැකිවී තිබෙන බව එම දියණියගේ මව වන ටී. ඒ. ජයසිංහ මාතාව පැවසුවාය.

:       0       0

ලක්මාල් Thursday, 12 July 2012 12:45 AM

හා කියමු බලන්න අර කන්නාඩියෙන් පෙන්නේ කව්ද කියලා ? තුන් දෙනෙක් ඉන්නවා නේද ?

:       0       0

සේනානායක Thursday, 12 July 2012 12:58 AM

ඔබටත් තාත්තාට වගේම පුලුවන් වෙයිද යමක් කරන්න?

:       0       0

රොෂාන් Thursday, 12 July 2012 01:01 AM

හොදා හොදා. කරන්න කියලා මේ දවස් වල ඉතිං විශේෂ වැඩකුත් නෑනේ

:       0       0

සංජය Thursday, 12 July 2012 02:03 AM

චේතනාව හොදනම් ආගම බෙධයක් නැනේ .

:       0       0

ඔරන්හුටන් ෆ්‍රාන්ස් Thursday, 12 July 2012 02:31 AM

සාමාන්‍ය මිනිහෙක් කාදිනල් හම්බ වෙන්න ගියහම පත්තරේ දන්නේ නැත්තේ මොකද

:       0       0

ඔරන් හුටන් ෆ්‍රාන්ස් Thursday, 12 July 2012 01:56 AM

ප්‍රේමදාස ආණ්ඩුව කලේ සජිත් පුරාවස්තු හාරලා විකුණා ගත්තු පවා මැකෙන්න වෙන්දති කාදිනල් හම්බ වෙන්න ඇත්තේ

:       0       0

සමන් Thursday, 12 July 2012 02:36 AM

මට තේරෙන විදියට අපේ දේශපාලඥයින්ට වඩා බොහොම හොදට රටේ තත්ත්වය ගැන පූජකවරුන්ට තේරෙනවා

:       0       0

සුනිල් -මෙල්බර්න් Thursday, 12 July 2012 03:30 AM

නිකම් අදහස් දක්වන්න එපා . හැම ආගමකටම සැලකීම් වරදක්ද ?

:       0       0

නිසා Thursday, 12 July 2012 08:43 AM

දෙන්නම නියමයි. කෙ‍සේ හෝ කමක් නෑ, සියල්ලන්ටම සත්‍ය අවබෝධ වෙත්වා!

:       0       0

අමිල කටුනායක Friday, 13 July 2012 06:49 AM

හේරත් මොනවද මේ කියන්නේ, එතුමා බුදධිමත්, එඩිතර, අවංක පුද්ගලයෙක්.....

:       0       0

රොහාන් Thursday, 12 July 2012 09:08 AM

මෙයා ගිය උඩ.....

:       0       0

අමිල Friday, 13 July 2012 06:49 AM

හේරත්, පිස්සු කියවන්න එපා.එතුමා බුද්ධිමත්, කරුණාවන්ත, එඩිතර කෙනෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 462 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 1006 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 307 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 195 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4751 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 981 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site