එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයින් ලක්ෂ පහක් බඳවා ගැනීමේ වැඩසටහන නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද මහනුවර දිස්ත‍්‍රික්කයේ එජාප පලාත් පාලන ආයතන නියොජිතයින්ට අදුන්වා දුන්නේය. මහනුවර රිවඬේල් හෝටලයට කැඳැවුණු මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ රැස්වීමට මහනුවර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන නියොජිතයින් 124 න් 104 දෙනෙක්ම සහභාගී වූහ. මෙවැනි රැස්වීම්වලට නොයන ලෙස පක්ෂ මහලේකම් ඉල්ලීමක් ද කර තිබුණි. පේ‍්‍රමදාස මහතා සිය උපන් දිනය වෙනුවෙන් ඔවුනට දිවා භෝජන සංග‍්‍රහයක්ද පැවැත්වීය .
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රේමදාස මහතාණෙනි, සත්‍ය කවදා හෝ ජයගනී.
මේවා කලාට වැඩක් නෑ කෘත්‍යාධිකාරි මණ්ඩෙල් බලය ගන්න බෑනේ