වව්නියාව සෙට්ටිකුලම ග්‍රාම සේවා වසම් 28ක අසරණයන් 400 දෙනෙකු සෙට්ටිකුලම පොලීසියට කැදවා ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමට සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පී ඩී එස් ආර් සංජීව මහතා ප්‍රධාන පොලිස් නිලධරයෝ සමත් වූහ.
ජීව දානය නමින් හැඳින්වූ මේ සංග්‍රහයට සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියෝ පැමිණ සිටියහ. මහා සංඝරත්නය ද හින්දු, ස්ලාම් පූජකවරුද ආගමික වතාවත් පවත්වා දන් දුන් අයටත් දන් පිළිගත් අයටත් ආශිර්වාද කර සෙත් පැතූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න.
තවත් මේ වගේ දේවල් කරන්න හැකි වේවා!!
මෙවැනි වීරයන් අපට අභිමානයකි
මේක හොද වැඩක්.....
අති විශිෂ්ඨයි
මෙන්න රටටම ආදර්ශයක්
සියළු පවු දුරුවේවා!
මෙන්න ශ්‍රී ලාංකිකයෝ
මේක නම් නියමයි.මේ දවස් වල දිගටම සවුත්තු වෙච්ච එකේ මෙහෙම දෙයක් වත් කරලා ජාමේ බේර ගන්න එක හොදයි
උසස් වැඩක්
හොඳ ආදර්ශමත් වැඩක් .
ලංකාවෙ මනුස්සකම් තියෙන එකම පොලීසිය...
ඉතාම උතුම් වැඩක් .අනිත් අයටත් ආදර්ශයක් ..
ශ්‍රී ලංකා පොලිසියට මගේ සුභ පැතුම්!
නියම වැඩේ ,, මේව තමයි කරන්න ඕන යනතැනකට පින් සිද්ධ වෙන්න ,, ආගමික සහජීවනය වැදගත් :-) :-)
මහත්වරුනි. ඔබලා රටට ජාතියට ආදර්ශයකි. ඔබගේ සත් ක්‍රියාව අප මහත් සේ අගයමු. ඔබ සැමට නිදුක් නිරොගී සුව පතනෙමු.
මහඟු පින් කමක්
මහඟු පින් කමක් ....
ගොඩක් හොදයි
ඇත්තටම ආදර්ශමත් මහා පිංකමක්....!!! කෝ මේ දේශපාලන විකාර වලට කමෙන්ට්ස් දාන පුද්ගලයෝ මේකට කමෙන්ට් එකක් දැම්මනම් නහී ද....? අනේ අපොයි ලංකාව
අනේ සාධු සාධු සාධූ.. පිංවත් උත්තමයෝ..
ගොඩක් හොඳ වැඩක් ..
පොලොසිය කොරලා තියෙන මහාපාප කර්මවල හැටියට මෙහෙම කොරල හරි පිනක් දහමක් කොරගන්න එක හොදයි.
හොඳ වැඩක් .
මගේ මවු බිමට කිරි ඉතිරේවා
අනේ, සාධු... සාධු... සාධු...
හොද ආදර්ශවත් වැඩක්
පිං පොලිස් නිලධරයන්ට....
ඉතා අගය කළ යුතු දෙයකි
පොලිස් නිලධාරී මහතුනි,කල උතුම් ක්‍රියාව නිවැරදි දැක්‌මකින් කලාද සැක සහිතයි.අර මුස්‌ලිම් මහතාට අනික් ආගම් වලට ගරු කරන්න කියා දුන්නා නම්,ඉතා යහපත් ක්‍රියාවක් හා යහපත් සමාජ ගත වැඩ සටහනක් වෙන්න තිබුනා නේද? [හිස් වැසුම ගලවා දන් පිලි ගැන් වූවානම්]