මීරිගම හරහා අද අළුයම හමා ගිය සැඩ සුළඟකින් කඩ සාප්පු හැට හැත්තෑවකට අලාභ හානි සිදු විය. නගරයේ ඇතැම් ගොඩනැගිලිවල වහල සුළඟට ගසාගෙන ගොස් තිබිණි. වරකපොල හා දංඕවිට මාර්ගයේ ගස් වැටීමෙන් විදුලිබලය ඇන හිටියේය. ජීවිත හානි කිසිවක් වාර්තාවී නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ සමහර අය කරන වැරදිවලට සොබාදහමෙන් දඩුවම් දෙන්නේ ඔය ආකාරයට.. මීට පෙර සුළි සුළං භූමිකම්පා තිබුණද මේ රටේ..?
කොහොමද මීරිගමට විතරක් හුළඟක් ආවේ.............
ජල්බුල් ඔයා මොන අවුරුද්දෙද ඉපදුණේ. මේ රටේ ඕනෑතරම් භුමිකම්පා, සුළිසුළං, ගංවතුර ඇතිවෙලා තියෙනවා
ජල්බුල් ඉපදුනේ ගිය අවුරුදේද ?
ඕව එන්න ඕන වෙලාවක් තියනවා.....
මොනවද මේ ඔයගොල්ලෝ කියන්නේ . මේවා ස්වභාදහමෙන් ඇතිවන දේවල් .අද මීරිගමට හෙට කොහෙටද දන්නේ නෑ...අපි හැමෝම මැරෙනව නේද .............?????
මේ කාලේ කොහොමත් හොඳ නෑ. ඒ නිසා හැමෝම ට්කක් පරිස්සම් උනොත් හොඳයිත. අද මීරිගමට වුණ දේ හෙට මුලු රටටමද කියන්න බෑ...
අද මුළු මහත් සමාජයම වෙලා ගෙන ඇති අයුක්තිය,අසාධාරණය හා වංචාව ස්වභාව ධර්ම මාතාව නොඉවසන බවකුයි මෙයින් හැඟෙන්නේ.මුළු මිනිස් සංහතිය කෙරෙහිම කිපිලා කෝපාවිශිෂ්ඨ වෙලා..ඇයි මිනිසුනේ තවම නොතේරුනේ
මීරිගම ඉතිහාසයේ ඉතා ජනප්‍රිය නගරයක්.දැන් දූෂිත වෙලා
ජීවිත හානි නැත්නම් ප්‍රශ්නයක් නෑ....