ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකාරම විහාරයේ දී වෙසක් උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූහ. මීගහකුඹුරේ ධම්ම ගවේෂී , තලංගල්ලේ සිරිධම්ම හා පිඹුරේ පඤ්ඤාශේඛර හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාර සංගමය සංවිධානය කළ මෙම වෙසක් පින්කමට සිඩ්නි නුවර ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගී වූහ. බාල තරුණ මහලු 1200ක් පමණ සිල් සමාදන් වූහ. එදින සවස බැති ගී ගායනයෙන් හා වෙසක් පහන් කූඩුවලින් ලංකාරාමය ආලෝකමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගිහාම, හරියට වෙසක් දිනේ ගතකරලා තියෙන්නේ පිට රට ඉන්න අපේ අය. (නි)
මට ඉතාමත් සතුටක් දැනෙනවා. අප ශ්‍රී ලාංකීය ජනතාවේ එකමුතුව පිට රටක සිටියත්, තමුන්ගේ ආගම අදහන හැටි! ඔබ සැමට තෙරුවන් සරණ! (නි)
මෙවන් දේවල් දක්කිදී පුදුම සතුටක් දැනෙනවා....සංවිදානය කරපු සියලොටම පින්. (ස)
හරිම සතුටු දසුන් පෙළක් නෙතට ප්‍රිය දසුන් ...සම්මා සම්බුදු සරණයි !!! (ස)