IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


සති දෙකක් තුළ වර්ජන නොකළොත් ගැසට්ටුව ඉවත් කරන බව ඇමැති කියයි

(මහින්ද නිශ්ශංක)
 
දුම්රිය වෘත්තීය සමිති ඉදිරි සතිදෙක තුළ වර්ජන ක්‍රියාත්මක නොකළොත් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඉවත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළේ දුම්රිය වර්ජන නිසා මහජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා බවද අමාත්‍යවරයා කියයි.

ඉකුත් 27 දා දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.



අදහස් (8)

සති දෙකක් තුළ වර්ජන නොකළොත් ගැසට්ටුව ඉවත් කරන බව ඇමැති කියයි

magiya Friday, 05 July 2019 08:11 AM

සතිදෙකකට පසුව වර්ජන ක්‍රියාත්මක කළොත්... මගීන්ට වන්දි දෙනවද? වෘත්තීය සමිති නායකයන්ට උසස්වීම් දෙනවද?

:       5       48

wicky Friday, 05 July 2019 08:14 AM

එතකොට් සති 2කට පස්සේ? මේ අැමතිත් පිස්සු පූසෙක්..

:       16       43

mangala Friday, 05 July 2019 08:40 AM

ඔයා කියනවා. එයාලා දුම්රිය හිතුහැටියේ නවත්වනවා. අපි මහමග රස්තියාදු වෙනවා. කාටද සතුටු? වාහනවල නැගල එන වෙලාවට... එ්ත් එන්නේ නැති ඉහළ නිලධාරීන්...

:       0       11

ravi Friday, 05 July 2019 08:47 AM

අනේ මෙහෙමත් කොන්ද පණනැති හොට්ටෝ !!! ඉතින් මේ සුමාන 3න් පස්සේ ආපහු වර්ජනය කෙරුවොත්.. මොනවද මගීන්ට කියන්නේ?

:       0       47

Amila Friday, 05 July 2019 08:54 AM

අරයව ආශ්‍රය කළොත් ඔය වගේ පිස්සු කතා ඉබේම කියැවෙනවා.

:       0       27

සෙනෙවි Friday, 05 July 2019 09:19 AM

ගිය තැන අනාගන්න ඇමතියෙක්...

:       8       79

magiya Friday, 05 July 2019 09:35 AM

මෙයත් අරය වගේම පිස්සු දොඩවනවා. ජී.එම්.ආර් ලවා ඊයෙත් අපට දුන්නා. ඔයාගේ ඔය අති විශේෂ බෝතලේ ගහලා අපි මහමග බජව් දැම්මා. දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කළ අහවල් එක තිබුණා කියලා අරුන් වර්ජනය කලේ නැතිද?

:       0       117

Chamara Friday, 05 July 2019 10:12 AM

මෙයාට මේ අමාත්‍යාංශයත් සංකීර්ණ වැඩියි. ඒකයි මේ යන යන තැන විහිලුවක් වෙන්නේ. කොන්ද පණ තියෙන ෆොන්සේකා වගේ කෙනෙක්ට මේ වගේ අමාත්‍යාංශයක් දෙන්න. ලස්සනට සුද්දා කරලා හදලා ගනීවි...

:       1       127

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1126 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1328 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1017 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 229 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 609 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 443 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site