පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය මැද පිහිටි සීත මාලිගා පිවිසුම් මගේ නිධන් හාරමින් සිටි බව කියන තිදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඉපැරණි මුට්ටියක කැබලි ද, නිදන් හෑරූ තැනින් සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලාදේශයේ බුදු දහම ආරක්ෂා කරන්න පෙළපාලි යමු. (නි)
දැන් මෙහෙම නිධන් හාරන මිනිසුන් වැඩි වුණහම ලංකාවේ හිර ගෙවල් වල වැඩියෙන්ම ඉන්නේ නිධන් හාරපු පෞරාණික මිනිසුන් පිරිසක්. (නි)
නිධන් හාරන්න එපා කියලා අපි උද්ඝෝෂණය කරමු. (නි)
ලංකාවේ තියෙන නිදන් ටික ගොඩ අරන් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තිබ්බොත් හොඳ නැද්ද....මම හිතන්නේ නිදන් අරන් හොරුන්ගෙන් විනාස වෙනවට වඩා හොඳයි (ස)
ඕවා මොනවද මේ හාරන හෑරිල්ලේ හැටියට (ස)
නම් ගම් කොහොම වෙතත් ලියා තිබෙන දේ අනුව හිත්වල තියෙන යටි අදහස ඉඟියෙන් ඉස්මතු වෙනවා ඇත (ස)
අනේ ලලිත් ඔච්චර මෝඩ වෙන්න එපා (ස)
මුස්ලිම් කට්ටිය සිංහලෙන් ඉගෙනගෙන සිංහලයින්ටම ගහනවා. (නි)
සම්පත් මහත්තයෝ , ඕකට කියන්නේ ' ලෝකෙට පරාකාසේ ගෙදරට මරගාතේ කියලා. (ස)
අයියෝ සල්ලි
නිධන් වලට අත නොතබනු - වරදට දඬුවම සිරගෙයයි. (ස)
මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉන්නේ. නිධන් නෙමෙයි, හැමදෙයක්ම ඉස්සරහට පරිස්සම් කරගන්න වෙයි. (නි)
මොනවද එයාලා ඇදන් හිටියේ (ස)