කාන්තාවකගේ පිත්තාශය ඉවත් කිරීමේ සැත්කමට යොදා ගත් අඬුවක් මාස තුනක් තිස්සේ ඇගේ උදරයේ තිබිණි.
එංගලන්තයේ වොව්රික්ෂයර් ජාතික රෝහලේ වෛද්‍යවරු දෙවැනි සැත්කමකින් එම අඬුව ඉවත් කළේය.
පිත්තාශය ඉවත් කිරීමෙන් පසුවත් ඇගේ උදරයේ වේදනාව අඩු නොවීම නිසා ඇය ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමේදී සැත්කම් අඬුව ඇගේ උදරයේ ඇති බව සොයා ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
ආනන්ද, මමත් දාන්න ගියපු කමෙන්ට් එක ඒකමයි.(නදී)
ඔය අඬුව එළියේ තිබුණොත් හොරු ගනී කියලා පරිස්සමට මාස 3ක් තියලා. (ස)
අපේ රටේ මෙහෙම උනානම් කොච්චර විරෝධ තා එල්ල වෙනවද? නොසැලකිලිමත් සැත්කම කල වෛද්‍ය වරුන්ට විරුද්ධව කටයුතු කරන්න ඇති නේද?(ස)
ලංකාවෙ වගේ හොර දොස්තරල එහෙත් ඉන්නව වගේ. (ස)
ලංකාවේ ඉන්නේ සල්ලි වලට වෛද්‍යවරු උණු අය නෙමේ.(ස)
එංගලන්තෙත් ලංකාවෙන් ආව දොස්තරලා ඉන්නවා. මටත් රෝයල් මාස්ටර් රෝහලේදී ලංකාවේ දොස්තර නෝනා කෙනක් වැරදි බෙහතක් විදලා මැරෙන්න ගියා. එහෙම ආව කෙනෙක් වෙන්න ඇති. ලංකාවේ නිතරම වගේ ඇහෙන දේවල්නේ.(නදී)
ලෝකේ කොයි රටෙත් දොස්තරලා වැරදි කරනවා. එංගලන්තෙත් මේ වගේ වෙනවා නම් තව මොන කතාද ? (ස)
දොස්තරලා හැමදෙනාම හොඳම අය කියා කියන්න බැහැ. වැරදි වැඩකරන අය සීයට පනහක් විතර ඉන්නවා. ලංකාවේ අය ලෙඩුන් සමග සෙල්ලම් කරනවා. අසාදාරන මුදල් උපයනවා. (නි)
ලංකාවේ ඔය සිද්දිය උනානම් එයාම දාගත්තා කියයි.(නදී)
හිතා ගන්න අමාරුයි. මොකද සැත්කම කරලත් ස්කෑන් කරලා බලනවා.(නදී)
මීට කලකට ඉස්සර අපේ රටේ සිසේරියන් සැත්කමකින් කාන්තාවකගේ ගර්භාෂයේ කතුරක් තිබුනා කියලා මම අහලා තියෙනවා (නි)
මෙයාල දොස්තරලා නෙමේ කොන්දොස්තරලා (ත)
ලෙඩාට වන්දි ලෙස කීයක්වත් දීලා නැද්ද එතකොට? (නි)