ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රටවල් අතරට ලංකාවත් ආසියානු සංවර්ධන බැංකුවේ 2026 සැප්තැම්බර් ආර්ථික ඉදිරි දැක්ම වාර්තාවේ දත්ත පදනම් කරගෙන සකස් කළ ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් 18ක ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබේ... 20 minutes ago
Y වීරසිරි · 1 hour ago සෆ්වාන්, තමුන්ගේ ආගම ගැන අපිට පොත් පිටින් ලියන්න තියෙනවා. එකක්වත් හරි දෙයක් කරන්නේ නැති එකම ආගම තමයි සෆ්වන්ගේ ආගම (නි) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago නගරයේ පිඬු සිඟා වැඩීම කිරීම හොද අදහසක්, ගමකට ගියා නම් මොකුත් ලැබෙන එකක් නැහැ. අද කාලේ ගමේ මිනිහටත් පිඬු සිඟා වඩින්නයි වෙලා තියෙන්නේ. (නි) Reply 0
Y දම් · 1 hour ago අභිජිත් ,හැමදේම දකුණෙන් වෙනකම්ම බලන් ඉන්නේ නැතුව අලුත් වටයකින් පැරණි දෙය රැකගන්න බලන්න. (නි) Reply 0
Y ජීවා · 1 hour ago චීවරධාරින් කරන පව් වැඩවලට බුදහමට දොස් කියන්නේ ඇයි? බුදු හාමුදුරුවන්ගේ ධර්මය අනුව ජීවත් වෙන පිරිස ගොඩක් ඉන්නවා. අතලොස්සක් කරන දේවල් ලොකුවට පුම්බලා පෙන්නන්න හදන්න එපා. (නි) Reply 0
Y සමන්තා පෙරමුණ · 1 hour ago කරන කුසල්, අකුසල් අනුව කර්මය ගැන අපට අපගේ බුදු පියාණන් සොයාගත් ධර්මය තුලින් පෙන්නා දීල තියනවා. ධර්මයේ කියල තියෙන්නේ හොඳදේ කරන්නයි. නීති පනවලා නෑ. බුදුන් ගිය මග අපට පෙන්නලා දුන්නා. මේ මග අවොත් ඔබ දිනුම් කියන එක. එත් එය හිතන තරම් පහසු නෑ. හොදට වඩා කොහෙත් නරකනේ වැඩි. හාමුදුරුවරු එවැනිදේ කරනවනම් ඒ පව් හාමුදුරුවරුම යන තැනට අරගන යයි, අපට ආත්මයක් තියනව මරනින් පස්සේ....තහනම් මසුත් සමහරක් අය කන බව අපිත් දන්නවා.(නදී) Reply 0
Y සමන්තා පෙරමුණ · 1 hour ago දෙනතට දකින්න ලැබුන ලස්සන දසුනක්. සාදු...සාදු..සාදු...!!! සැමට පිං. (නි) Reply 0
Y ජනක පෙරේරා · 1 hour ago සියම් නිකායට යන්ඩ පුළුවන් ගොවිගම කට්ටියට විතරයි නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි) Reply 0
Y සමිල් · 1 hour ago සුදේශ් බුදු සසුන පිවිතුරුයි. එත් සමහර බෞද්ධයන් කියන අය පිවිතුරු නැහැ.(නදී) Reply 0
Y සුරේෂ් · 1 hour ago මගේ මිත්රයෙනි. බුදුන් උපන්නේ රජ පෙළපතක. නමුත් බුදුන්ට වැටහුනා මනුස්ස ආත්මයක් යනු කොපමණ වටිනා ජීවිතයක්ද කියා . එමගින් අප මනුස්ස ආත්මයක් යනු කුමක්ද කියා වැට ගත්තා. මම කියන්නේ, අපිට බුදුන් කියලා නැ මේ දේ කරන්න කියලා . මේදේ කලොත් හොඳයි මේ දේ කලොත් නරකයි, යන බුදු වදනයි. .(ස) Reply 0
Y ලාල් ගලබඩ ලේක්කෝ නගරය · 1 hour ago ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න අද ලංකාවේ බහුතරයකට 'පිඩුසිගා' යන්න තමයි වෙලා තියෙන්නේ.(නදී) Reply 0
Y ගාමිණී-සිරි · 1 hour ago පිදු සිඟා වැඩීම බුද්ධ කාලයේ පටන් පැවත එන බෞද්ධ පුත්‍රයන්ගේ චාරිත්‍රයක්! රූපයෙන් අග තැන්පත්,කථිකත්වයෙන් අනුන , රූපවාහිනියෙන්,ගුවන් විදුලියෙන්, බණ කියන සංඝයා වහන්සේ නමක්, ගමක බණකට පැයකට කාලයකට ගෙන්වා ගැනීමට දායක සභාවටවිශාල මුදලක් වැයකරන්න සිදුවෙන බව කණගාටුවෙන් වුවද කිවයුතුයි. සංගීත සන්දර්ශන වලට ගායකයන් ගෙන්වනවා වගේ තත්වයක් අද උදා වෙලා තියෙන්නේ හොඳ බණක් අහන්න (නි) Reply 0
Y මෝහමෙඩ් රිස්වාන් - සව්දි අරාබිය · 1 hour ago අද ලංකාවේ නිවාඩු දිනයක් නොවේ. එත් අදහස් ටික පල කරන එක්කෙනා අද තවම වැඩට ඇවිල්ල නැහැ වගේ.(නදී) Reply 0
Y ටිරාන් · 1 hour ago බුදු හාමුදුරුවෝ මෙහෙම කළාද? දහදිය මහන්සියෙන් හම්බකරගෙන කෑවහම ඊට වැඩිය පින් ලැබෙන්නෙ නැද්ද? (නි) Reply 0
Y ෆසල් · 1 hour ago විය යුත්තේ මෙය තමයි. ඒ වුණාට දැන් දේශපාලුවෝ, මැරයෝ, ගැහැණු හොරු, දැන් හාමුදුරුවරු වෙලා. (නි) Reply 0
Y සම්පත් · 1 hour ago ලංකාවේ ඉන්න හාමුදුරුවරුන්ගෙන් කී දෙනෙක්ද අද මේ වගේ කරන්නේ? කුකුල් මස් කන, බෝතල් ගහන කට්ටිය ඉන්නකම් ලංකාව බෞද්ධ රටක් කියා කියන්න බැහැ (නි) Reply 0
Y මිදිගල · 1 hour ago ඇයි මේ අද විතරක්? හැමදාම පිණ්ඩපාතේ ගිහිල්ලා දුක්විදින ගම් වැසියන්ට ආශීර්වාද කරනවා නම් බොහෝ පින්. (නි) Reply 0
Y කසුන් ධර්මවංශ · 1 hour ago සාදු සාදු සාදු!!! මෙවැනි දෙයක් සංවිධානය කළ සංවිධායක මඩුල්ලටත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් තෙරුවන් සරණයි!!! (නි) Reply 0
Y අසේල · 1 hour ago සිත පහදවන දර්ශනයක්.ඒත් මේවා ප්‍රදර්ශනාත්මකව කරනවට වඩා නියම බුද්ධ දේශිතයට අනුව කරනවා නම් හාමුදුරුවනේ ඔබටත් දන් දෙන අයටත් නිර්වාණය එතරම් දුර නැති වේවි. (නි) Reply 0
Y රිස්වි · 1 hour ago ඔය නිකායේ මහණ වෙන්න පුළුවන් ගොවිගම අයට විතරයි නේද? ඒක බෞද්ධ දර්ශනයට කොතරම් එකඟද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි) Reply 0
Y ගාමිණී සිරි · 1 hour ago මේ තියෙන වාතාවරණය යටතේ තව ටික කලකින් ගිහියන් වන අපිටත් මේ දේම කරන්න සිද්ධවෙයි වගේ ! (නි) Reply 0
Y සෆ්වන් · 1 hour ago හාමුදුරුවරු හරි නම් කෑම ගන්න ඕනෑ මෙහෙම නේද? ඒත් සිගරට් බොනවා, අඩි ගහනවා. මුස්ලිම් මිනිස්සුන්ට කියා කුකුල්මස් කනවා.ගැහැණු සමඟ සම්බන්ධකම් තියෙනවා. ධර්මය අනුව මේවට අවසර තිබෙනවද ? (නි) Reply 0
Y අභිජිත් · 1 hour ago භික්ෂුවකට පිඬු සිඟා යාම නම් වටිනා දෙයක්. නමුත් මේ විදිහට බෞද්ධ කටයුතු අනවශ්‍ය ලෙස අලංකාරවත් කරන එක නවත්වනවා නම් වඩාත් යෙහෙකි. (නි) Reply 0
Y සජිත් · 1 hour ago මේක බුදු හාමුදුරුවන්ට කරන අගෞරවයක් නෙමෙයිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago උපසම්පදාව ලබා 'ප්‍රාතිමෝක්ෂ සංවර සීලය' රකින්න උත්සාහ දරන බහුතරයක් හිමිවරුන් පිණ්ඩපාතේ වැඩීම ජීවන අංගයක් නොකරන්නේ ඇයි? එය බුදු හිමියන්ගේ දේශනාවට පටහැනියි නේද? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෆ්වාන්, තමුන්ගේ ආගම ගැන අපිට පොත් පිටින් ලියන්න තියෙනවා. එකක්වත් හරි දෙයක් කරන්නේ නැති එකම ආගම තමයි සෆ්වන්ගේ ආගම (නි)
සාදූ සාදූ...!! (නි)
නගරයේ පිඬු සිඟා වැඩීම කිරීම හොද අදහසක්, ගමකට ගියා නම් මොකුත් ලැබෙන එකක් නැහැ. අද කාලේ ගමේ මිනිහටත් පිඬු සිඟා වඩින්නයි වෙලා තියෙන්නේ. (නි)
පැවිදි අයට එහෙම කතා කරන එක වැරදියි. අපි ගිහියෝ නේද ? (නි)
අභිජිත් ,හැමදේම දකුණෙන් වෙනකම්ම බලන් ඉන්නේ නැතුව අලුත් වටයකින් පැරණි දෙය රැකගන්න බලන්න. (නි)
බුදුසසුන බැබළේවා! (නි)
ඇමරිකාවට ගිය එක කට්ටියක් නම් චිකන් බුරියානිත් කාලා ලු. ලැජ්ජයි. (නි)
චීවරධාරින් කරන පව් වැඩවලට බුදහමට දොස් කියන්නේ ඇයි? බුදු හාමුදුරුවන්ගේ ධර්මය අනුව ජීවත් වෙන පිරිස ගොඩක් ඉන්නවා. අතලොස්සක් කරන දේවල් ලොකුවට පුම්බලා පෙන්නන්න හදන්න එපා. (නි)
කරන කුසල්, අකුසල් අනුව කර්මය ගැන අපට අපගේ බුදු පියාණන් සොයාගත් ධර්මය තුලින් පෙන්නා දීල තියනවා. ධර්මයේ කියල තියෙන්නේ හොඳදේ කරන්නයි. නීති පනවලා නෑ. බුදුන් ගිය මග අපට පෙන්නලා දුන්නා. මේ මග අවොත් ඔබ දිනුම් කියන එක. එත් එය හිතන තරම් පහසු නෑ. හොදට වඩා කොහෙත් නරකනේ වැඩි. හාමුදුරුවරු එවැනිදේ කරනවනම් ඒ පව් හාමුදුරුවරුම යන තැනට අරගන යයි, අපට ආත්මයක් තියනව මරනින් පස්සේ....තහනම් මසුත් සමහරක් අය කන බව අපිත් දන්නවා.(නදී)
දෙනතට දකින්න ලැබුන ලස්සන දසුනක්. සාදු...සාදු..සාදු...!!! සැමට පිං. (නි)
පිවිතුරු බුදුසසුන බැබළේවා! (නි)
සියම් නිකායට යන්ඩ පුළුවන් ගොවිගම කට්ටියට විතරයි නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
සුදේශ් බුදු සසුන පිවිතුරුයි. එත් සමහර බෞද්ධයන් කියන අය පිවිතුරු නැහැ.(නදී)
අනිත් කට්ටිය මේකට අදහස් පල නොකර ඉන්නවා නම් හොදියි.(නදී)
මගේ මිත්රයෙනි. බුදුන් උපන්නේ රජ පෙළපතක. නමුත් බුදුන්ට වැටහුනා මනුස්ස ආත්මයක් යනු කොපමණ වටිනා ජීවිතයක්ද කියා . එමගින් අප මනුස්ස ආත්මයක් යනු කුමක්ද කියා වැට ගත්තා. මම කියන්නේ, අපිට බුදුන් කියලා නැ මේ දේ කරන්න කියලා . මේදේ කලොත් හොඳයි මේ දේ කලොත් නරකයි, යන බුදු වදනයි. .(ස)
ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න අද ලංකාවේ බහුතරයකට 'පිඩුසිගා' යන්න තමයි වෙලා තියෙන්නේ.(නදී)
වෙසක් මහේ හොඳ ඇරඹුමක්..(ස)
පිදු සිඟා වැඩීම බුද්ධ කාලයේ පටන් පැවත එන බෞද්ධ පුත්‍රයන්ගේ චාරිත්‍රයක්! රූපයෙන් අග තැන්පත්,කථිකත්වයෙන් අනුන , රූපවාහිනියෙන්,ගුවන් විදුලියෙන්, බණ කියන සංඝයා වහන්සේ නමක්, ගමක බණකට පැයකට කාලයකට ගෙන්වා ගැනීමට දායක සභාවටවිශාල මුදලක් වැයකරන්න සිදුවෙන බව කණගාටුවෙන් වුවද කිවයුතුයි. සංගීත සන්දර්ශන වලට ගායකයන් ගෙන්වනවා වගේ තත්වයක් අද උදා වෙලා තියෙන්නේ හොඳ බණක් අහන්න (නි)
මේවා නිකම්ම රඟපෑමක් පමණී. (ස)
අද ලංකාවේ නිවාඩු දිනයක් නොවේ. එත් අදහස් ටික පල කරන එක්කෙනා අද තවම වැඩට ඇවිල්ල නැහැ වගේ.(නදී)
සාදු!සාදු!! සාදු!!! (නි)
බුදු හාමුදුරුවෝ මෙහෙම කළාද? දහදිය මහන්සියෙන් හම්බකරගෙන කෑවහම ඊට වැඩිය පින් ලැබෙන්නෙ නැද්ද? (නි)
විය යුත්තේ මෙය තමයි. ඒ වුණාට දැන් දේශපාලුවෝ, මැරයෝ, ගැහැණු හොරු, දැන් හාමුදුරුවරු වෙලා. (නි)
ලංකාවේ ඉන්න හාමුදුරුවරුන්ගෙන් කී දෙනෙක්ද අද මේ වගේ කරන්නේ? කුකුල් මස් කන, බෝතල් ගහන කට්ටිය ඉන්නකම් ලංකාව බෞද්ධ රටක් කියා කියන්න බැහැ (නි)
බොහොම හොදයි මේ වැඩේ (දී)
අපිත් මේ පින් කමට සභාගි උනා (දී)
ඇයි මේ අද විතරක්? හැමදාම පිණ්ඩපාතේ ගිහිල්ලා දුක්විදින ගම් වැසියන්ට ආශීර්වාද කරනවා නම් බොහෝ පින්. (නි)
සාධු...සාධු...සාධු...
සාදු සාදු සාදු!!! මෙවැනි දෙයක් සංවිධානය කළ සංවිධායක මඩුල්ලටත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් තෙරුවන් සරණයි!!! (නි)
සිත පහදවන දර්ශනයක්.ඒත් මේවා ප්‍රදර්ශනාත්මකව කරනවට වඩා නියම බුද්ධ දේශිතයට අනුව කරනවා නම් හාමුදුරුවනේ ඔබටත් දන් දෙන අයටත් නිර්වාණය එතරම් දුර නැති වේවි. (නි)
ඔය නිකායේ මහණ වෙන්න පුළුවන් ගොවිගම අයට විතරයි නේද? ඒක බෞද්ධ දර්ශනයට කොතරම් එකඟද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සමහර හාමුදුරුවරුන්ගේ පාත්තරේට පනාවක් දානවා නම් හොඳයි. (නි)
මේ තියෙන වාතාවරණය යටතේ තව ටික කලකින් ගිහියන් වන අපිටත් මේ දේම කරන්න සිද්ධවෙයි වගේ ! (නි)
හාමුදුරුවරු හරි නම් කෑම ගන්න ඕනෑ මෙහෙම නේද? ඒත් සිගරට් බොනවා, අඩි ගහනවා. මුස්ලිම් මිනිස්සුන්ට කියා කුකුල්මස් කනවා.ගැහැණු සමඟ සම්බන්ධකම් තියෙනවා. ධර්මය අනුව මේවට අවසර තිබෙනවද ? (නි)
භික්ෂුවකට පිඬු සිඟා යාම නම් වටිනා දෙයක්. නමුත් මේ විදිහට බෞද්ධ කටයුතු අනවශ්‍ය ලෙස අලංකාරවත් කරන එක නවත්වනවා නම් වඩාත් යෙහෙකි. (නි)
මේක බුදු හාමුදුරුවන්ට කරන අගෞරවයක් නෙමෙයිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
උපසම්පදාව ලබා 'ප්‍රාතිමෝක්ෂ සංවර සීලය' රකින්න උත්සාහ දරන බහුතරයක් හිමිවරුන් පිණ්ඩපාතේ වැඩීම ජීවන අංගයක් නොකරන්නේ ඇයි? එය බුදු හිමියන්ගේ දේශනාවට පටහැනියි නේද? (නි)