මොනරාගල සතොස ගබඩාවේ අද (6) දහවල් හටගත් මහා ගින්නක් නිවීමට සේවකයෝත් පොලිසියත් මහත් උත්සහායක් ගත්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි ගත්තද, ගිණි තිබ්බද කියලා කවුද දන්නේ?
ඒ බරත් අපිට තමා..
මේකෙ ඇතුලේ ඉබේ ගිනි ගන්න බැහැ. කවුරු හරි ගිනි තියන්න ඇති.
විමසිලි බවක් නැති නිසා වෙන්න ඇති.
මොකද මේ හැමතැනම ගිනි ඇති වෙන්නේ?
පොලිස් නිලධාරිතුමා ගිනිපාගනවාද?
මේ පොලිස් නිලධාරී මහතා නිකන් දෙමල චිත්‍රපටයක ප්‍රධාන නළුවා වගේනේ. එතුමාගේ වීර ක්‍රියාවට අපේ පැසසුම්!!