සෞදි අරාබියේ රැකියාවට ගොස් හාම්පුතුන්ගේ හිරිහැර හා වද හිංසාවට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 130 දෙනෙක් සෞදි රජයේ හා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අනුග්‍රහයෙන් අද යළි සිය රට ආහ. ඔවුන් බොහෝ දෙනකුට වැටුප් ලැබී නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා අපේ අම්මලා,සහේදරියෝ ගෘහ සේවිකාවන් විදියට මෙහෙට එවන එක නවත්වන්න.
වරුණ /සුනිල් - ඕකට සවුදි වල ඉන්න අපේ රටේ පිරිමිත් වග කියන්න ඕනි කියන්නේ අපි සවුදි වල ඉන්න රැකියාවට මිස ලංකාවෙන් එන ගෑණුවන් බලා ගන්න නෙවෙයි. ලංකාවේ ඉදගන පින් බත් කෙල කෙලා ගොන් කනා කියන්න එප. මේවාට වගකියන්න ඕනි විදේශ සේවා නියුක්ති කාර්යංශයෙ එම්බසිය සහ මේ ගෑණුන්ගෙ මිනිස්සු. උන්ට බොන්න ගෑණු රට යවල සවුදි වල රැකියා කරන අපිටද බනින්නෙ????? මම අවුරුදු 13ක් තිස්සේ මේ රටේ රැකියා කරනවා ලංකාවේ කාන්තාවන් මේ රටේ වහල් සේවයට එනවට මමත් විරුද්ධයි. ඇයි මෙච්චර දෙයක් වෙලත් ලංකාවේ වගකිවයුත්තන්ට හෙන ගහලද පේන් නැත්තේ?
ගැහැණු විදේශ වලට යවන පිරිමි මීට වඩා කල්පනාකාරී විය යුතුයි
මම දන්න ගොඩක් රට ගිහිං ආපු අය ආපහු යන්නමයි බලන්නෙ.. අනේ මන්ද ඒ මොකද කියලා..
ඇත්තටම කියනවා නම් වරද විදේශ සේවා නියුක්ති කාර්යංහයෙ අයගෙ ඒ ගොල්ල තමන්ගෙ වාසි විතරයි බලන්නෙ.. අනුන් ගැන බලන්නෙ නැහැ....
කෝ ඔය තියෙන තානාපති කාර්යාල.. ඒ අය ඉන්නෙ සල්ලි ගන්න විතරද රට යනකොට නම් අඩු පාඩු හොයනවා.. වැරදුනා තැන අපේ අයගෙ වැරද්ද කියනවා.. මොකද මට තියෙනවා රටවල් 7ක පළ පුරැද්දක් සහ අත්දැකීම් ඔය තානාපති කාර්යාල ගැන..
ඇයි මෙච්චර දෙයක් වෙලත් වගකිවයුත්තන් මේ වෙනුවෙන් කතා නොකරන්නේ
අලි බබා බණ කියනවා.. ගෙදර සේවකයාට හෝ සේවිකාවට සළකන්න ඕන තමන්ගේම ගෙදර සාමාජිකයෙකු ලෙස කියලයි දහම උගන්වන්නෙ.. නමුත් කීයෙන් කී දෙනාද මේ විදිහට සළකන්නෙ.. පොත්පත්වල මොනවා ලිව්වත් ප්‍රායෝගික ජීවිතයේදී අපහසු බව දැනගන්න..
වරද කාගේද?
වරුණ කියන එක ඇත්ත
කාන්තාවන් මැදපෙරදිග යවන එක දැන් නවත්තනවනම් හොදයි.වාසියට වඩා මේකෙන් වෙන්නෙ පාඩු. පවුල් කඩා වැටෙන එකයි රටේ කීර්තිය පලුදුවෙන එකයි.
වරුණ කියන්නේ බොරු.මම අවුරුදු 10ක් තිස්සේ මේ රටේ හාම තැනම යනවා.හැබැයි ලංකාවේ කාන්තාවන් මේ රටේ වහල් සේවයට එනවට මමත් විරුද්ධයි.
අපේ රටේ කෙනෙක් පොඩි වරදක් කලොත් මේ රටට එන්නේ අන්තිමට මළ කද විතරයි.මේකට නිසි වැඩ පිළිවෙළක් හදන්න බැරිද?
අනේ ඇත්තට අපේ කාන්තාවන්ට මේ තරම් කුරිරු ලෙසට වධ හිංසා කරන්න ඒ රටවල් ඉන්න මිනිස්සු මේ තරම් තිරිසන්නුද?
ලංකාවෙන් යන ගෑණුන්ට පමණක් ඔය දේ වෙන්නේ ඇයි දන්නවද?මේ අයගේ කිසිම ලස්සනක් නෑ.මූනූ දැක්කම කාටද අනේ කේන්ති යන්නේ නැත්තේ?
රට බල්ලට ගියා -බල්ලා රට ගියා කෙල්ලෝ පිට ගියා - කොල්ල ගෙට වුණා
හිස් අතින් විතරක් ආව ඇති. කම්බි ඇණ ගහගන්නේ නැතිව.
රට යන්න ඕන නෑ ,කටුනායක ඕන තරම් රැකියා තියෙනවා ,හරියට වැඩ කරොත් දියුණුවෙන්න පුලුවන්....
බාබට හරියන්නෙ නැතුව ඇති.
අලිබබා සවුදි ගිහින්
කෝ අලිබබා?
ලංකාවෙන් විදේශගත වන කාන්තාවන්ට නිසි පුහුණුවක් නෑ.මෙහේ ගාමන්ට් එකකවත් වැඩ කරන්න අමාරු අය එහේ ගියාම හරි අමාරුයි.
වරුණගේ කතාව සහතික ඇත්ත
දැන් එතෙර සේවා පළපුරුදු සහතිකේ පෙන්නලා හොද පඩි ගෙවන රස්සා පටන් ගන්න පුලුවන්
ඕකට සවුදි වල ඉන්න අපේ රටේ පිරිමිත් වග කියන්න ඕනි.ගෙවල් වලින් පන්නගෙන වෙන තැන්වල තාවකාලික රැකියා හොයලා දීලා සති අන්ත වල කාමර වල ගෙනල්ලා තියාගෙන පස්සේ ලංකාවට එන්න විදියක් නැති උණාම එම්බසියට යනවා.ඕක තමයි ඇත්ත
දුප්පත් කමට රට යන අයට විදින්න වෙන කරදර වලට විසදුමක් දෙන්න තාමත් කවුරුත් සමත් වෙලා නෑ