ලංකාවේ සිදුවනවායැයි කියන අතුරුදන්වීම් හා පැහැරගැනීම් වලට වවිරෝධය පළකරමින් ජන අරගල ව්‍යාපාරියේ මූලිකත්වයෙන් එක්සත් රාජධානියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
එක්සත් රාජධානියේ ශ්‍රීලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදරිපිට පැවැත්වූ මෙම උද්ඝෝෂණයට එරට මානව හිමිකම් සංවිධාන කිහිපයක සාමාජිකයන් පිරිසක් හා දේශපාලන පක්ෂ කිහිපයක සාමාජිකයෝ ද සහභාගී වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ ප්‍රශ්න මෙහෙදි විසඳගමු.
මේ ඉන්නේ රාජ්‍ය නොවන සංවිධාන වල පරිස්ද?
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම් ද?
අපි ඔව්වට කැමති නෑ.
බෝඩ් එක අල්ලගෙන ඉන්න නෝනට පවුම් කීයක් ගෙවන්න ඇතිද
කොටින්ට විරුද්ධව රැලියක් තිබ්බ නම් ඔය වටේ ඉන්න විදේශිකයො එයි ද?
අපේ රට විනාශ කරපු සුද්දට කොහින්ද අපි ගැන කැක්කුමක්.
ඉතාලි අය බෝඩ් අල්ලගෙන හිවියේ නීකම්ද?
ලංකාවෙ එක්කෙනද කොහෙද ඉන්නේ.
අතුරුදන්වීම් ලංකාවේ. උද්ඝෝෂණ එක්සත් රාජධානියේදී
ලංකාවේ සුදු වෑන් කතාව දැන් මුළු ලෝකෙම දන්නවා.