(දුෂාරි ද සිල්වා කැනඩාවේ සිට) කැනඩාවේ බ්‍රැම්ටන් නුවර පිටිසර ගම්මානයක අරුණාලෝකයත් සමග මුළු පරිසරයම සුදු පැහැ ගැන්වී තිබිණි.
පුදුම ලස්සනයි. හැම දෙයක්ම සුදුපාටයි.
කළින් දවසේ කොලපාටට තිබුණු ගස් වල හැමතැනම පුළුන් පාවෙනවා වගේ. මේ ලස්සනට හේතුව කැනඩාවට හිම වැටීම.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුර ලස්සන ට පෙනුනාට සැබෑවටම ජිවත් වෙනකොට මේ සිතල සහ තනිකම හරිම කටුක බවක් දැනෙන වා. මම ස්වීඩන් වල ඉන්නේ. මට නම් මේ ජිවිතේ දැනෙන්නේ කරපු පවකට ලැබෙන දඩුවමක් විදියට. මොන ප්‍රශ්න තිබුනත් තමන් උපන් රට දාල එන එක තරම් මෝඩ කමක් තවත් නැහැ (දී)
හරිම ලස්සනයි. මෙවන් දසුන් අපිට බලා ගැනීමට සැළැස්වූවාට ස්තූතියි. (ස)
ඕව එක ගොඩකට ගහල ගිනි තිබ්බ නම් හරි. (ස)
උන්ට හිම, අපට සෙම. හෙන ගැහුවත් ලංකාව හොදයි. ඉකාලියත් හොදා..යි.(නදී)
දැකපු දෙයක් විස්තර කිරීම හොඳ දෙයක්. (නි)
බලන්න යන්න ආසයි (නි)
හරිම ලස්සනයි (නි)
ලෝකෙ හොඳ නරක කියලා දෙයක් නෑ. බුද්ධියෙන් තමයි වෙන් කරගන්න ඕන (ස)
බ්‍රම්ප්ටන් කියන්නේ නරක පළාතක්. වැඩිහරියක් ඉන්නේ කුඩ්ඩො (නි)
මමත් ආසයි කැනනඩාවට යන්න. ඒත් අපිට යන්න වාසනාව නැහැනේ. (නි)
ඇත්තටම ලස්සනයි. මමත් යනවා කවුරු හරි උදවු කරනවා නම් (නි)
මමත් ඉන්නේ කියුබා. තනිකම පාළුව මේ කිසිදෙයක් නිසා මැකෙන්නෙ නැහැ. (නි)
මමත් ඉන්නේ ඉතාලියේ. ඔය කියලා තියෙන් දේ හරි.(නදී)
ලංකාදීපයට බොහොම ස්තූතියි. (නි)
පාලිත, ඔයා හරියටම හරි. (නි)
ලස්සනයි බලන්න ඒත් ඉන්න අමාරුයි නේද (ස)
ලස්සන වගේම තමයි, පොඩ්ඩක් එළියට බැහැලා බැලුවා නම්? (නි)
ලස්සනයි
පින්ලන්තයෙත් මේ වගේමයි. (නි)
මම මේ දර්ශනයට කැමතියි. ස්තූතියි. (නි)
කෝ අර මළත් ලංකාව ලස්සනයි කියන පුරාජේරුකාරයෝ? (නි)
ලස්සනයි (දී)
මම ආසම දර්ශනයක් (දී)
අම්මෝ මම හීතලට කැමති නැහැ (දී)
බලන්න මිනිස්සු සීතලේ ඉන්නකොට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හරිම නිදහස්, රස්නේ ඉන්නකොට මිනිස්සු හරිම දරුණුයි (දී)
මොන ලස්සන තිබුණත් කැනඩාවේ ඉන්නනම් බෑ පුදුම තනිකමක් දැනෙන්නේ , මමත් අවුරුදු තුනක් දුක් වින්දා (ස)
ලස්සනයි. නමුත් හිමේ ඇවිදින්න නම් අමාරුයි. (නි)
හරිම ලස්සනයි. මෙවන් දසුන් අපිට බලා ගැනීමට සැළැස්වූවාට ස්තූතියි. (නි)
මම හිතනවා දුෂාරි පළවෙනි වතාවට වෙන්න ඇති කැනඩාවට යන්න ඇත්තේ... (ස)