ලන්ඩනයේ සද්ධාතිස්ස දහම් පාසලේ සිසුහු 150 දෙනෙක් පමණ ඉරිදා අටසිල් සමාදන් වූහ.
විහාරාධිපති ගලයායේ පියදස්සි නාහිමි දහම් පාසලේ විදුහල්පති නේපාලයේ සුමන හිමියන්ගේ අනුශාසනා පරිදි ධර්ම සාකච්ඡාවල යෙදී සිටියහත
ඔවුන්ගේ මවු පියෝද මේ පින්කමට උදව් කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd