පසුගිය අප්‍රේල් 16 වැනිදා බන්ධනාගාර අත්අඩංගුවේ සිටියදී නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියෙන් පැන ගිය බව කියන සුනන්ද හෙවත් සුද්දා නම් සිරකරු මහරගමදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මහරගම , හෝමාගම,පිලියන්දල ,පිටකොටුව හා තංගල්ල පොලිසි පහක නඩු තිහක් ඇති ඔහු අත්අඩංගුව ගැනීම සදහා වරෙන්තු තිහක්ද නිකුත් කර ඇත. ඔහු ගිනි අවි හා බෝම්බ සම්බන්ධ නඩු හබ වලට පැටලී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු 30 යි. වරෙන්තු 30 යි. ගිනි අවි හා බෝම්බකරුවෙක්. අනේ ඉතින් ඒවා හංගපු තැන බලන්න එක්ක යන්නේ නැද්ද?
සුද්ද කුඩු කාරයෙක් වෙන්න ඇති. මොකද ගමන් මාර්ගය ඒ හරහා ගිහින් තියන්නේ (නි)
සුද්දා කියද්දි මම හිතුවෙ එංගලන්තෙ කෙනෙක් කියලා (නි)
සුද්ද මේ සැරේ සුද්ද වෙනවා පොලිසියෙන්. මෙයාගේ කොහෙද දන්නේ නැහැ සුදු.(නදී)
සුද්දා වුණාට කොරලා තියන වැඩ දිහා බැලුවම හපුට්ටෙක් නේ? (නි)
ඇත්තටම මාත් හිතුවේ ඇත්ත සුද්දෙක් කියලා (නි)
මේකා ලංකා සුද්දෙක්ද කොහෙද? (නි)
මේකා සුද්දෙක් ද ගදයෙක්නේ .(නදී)