අනුරාධපුර පෙරමියන් කුලමේ අශෝක විද්‍යාලයය ඉදිරිපිට පුරාවිද්‍යා පොකුණකට හානි කරමින් කඩපෙළක් ඉදිකළ සංධාන ප්‍රාදේශීය මන්ත්‍රී සරත් වීරසිංහට අනුරාධපුර ප්‍රධාන මහේත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය රුපියල් පන් ලක්ෂයක දඩ නිමය කළාය. දඩය කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙමින් මුල් අවස්ථාවේ රුපියල් පනස් දහසක් ගෙවන ලෙසද ඔහුට නියම කැරිණි. ඔහු මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශීය පළාතේ හිටපු උප සභාපතිවරයාය. දැන් මන්ත්‍රීවරයෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ නෑ 50000 වත් ගෙවයි කියලා (ස)
ලකාවේ ස්ත්‍රී මහේස්ත්‍රාත්ලා කොන්ද කෙළින් තියාගෙන බය නැතුව තීරණ ගන්න බව පේනවා. (නි)
නීතිය අතට ගත් බලයෙන් ඉදිමිච්ච සැමට මෙය ආදර්ශයක් (ස)
හිරේ දැම්මනම් තමයි අගේ. මුදල් තන්හාවට කරන වැඩ වලට (ස)
නියමයිනේ. (නි)
අයියෝ සල්ලි
ඊලඟ සැරේ ගෙදරටම යවයි (ස)
කාට උනත් ආදර්ශයක් (දී)
හිර දඩුවමින් බේරුනේ කොහමද ? (ස)
වරදට දඩුවම
ඉඩමේ අයිතිකරු කවුද ?? (ස)
එතකොට ඔය හදපුවට මොකද වෙන්නේ ?? (ස)
අපි කියලා මොනවා කරන්නද
නියම දඩුවම. (නි)
අයියෝ සල්ලි
ඉස්සරහට මරණ දඩුවමත් මොකක්හරි ගෙවීමේ ක්‍රමයකට කරයිද කියලයි මට සැක. (නි)