පන්දුවට පහර නොදෙන අන්තයේදී ලකුණක් සඳහා ගනු ලබන ආරම්භයේදී වඩාත් සාධාරණ වන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන මැද පෙළ පිතිකරු ළහිරු තිරිමාන්නට අවවාද කර තිබේ.
පසුගිය අගහරුවාදා බි‍්‍රස්බේන්හිදී පැවැති තරගයේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටි ළහිරු තිරිමාන්න පන්දු යැවීමට පෙර සීමා ඉරෙන් පිටතට පැමිණීම නිසා පන්දු යැවූ රවිචන්ද්‍රන් අශ්වින් විසින් දුවද්දී දවාලන ලදි. එහෙත් පසුව විරෙන්දර් සෙවැග් සහ සචින් තෙන්ඩුල්කාර්ගේ මැදිහත්වීම මත තිරිමාන්නට තවදුරටත් පිටියේ රැඳී සිටීමට අවස්ථාව ලැබිණ.
මා හිතන්නේ ඔහු සීමා ඉරෙන් ඉවත්වන වේලාව එතරම් සාධාරණ නෑ. තව ටික වේලාවක් සීමාවේ රැඳී සිට ඉන් ඉවත් වුණා නම් එය ඒ තරම් ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ. එය ඔහු තේරුම්ගත යුතුයි” යයි මහේල ජයවර්ධන ඊයේ පවසා තිබිණ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd