අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව අසළ ළමා උද්‍යානයේ බංකුවක් මත ගරාජ සේවකයෙක් මැරී සිටියි. ඔහු අසළ සයිකලයක් ද තිබේ. සුන්දර මිනිසුන් සිටින තැන සුන්දරය යන වැකිය ද එතැන පුවරුවක ලියා ඇත.
අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව අසළ ළමා උද්‍යානයේ බංකුවක් මත ගරාජ සේවකයෙක් මැරී සිටියි. ඔහු අසළ සයිකලයක් ද තිබේ. සුන්දර මිනිසුන් සිටින තැන සුන්දරය යන වැකිය ද එතැන පුවරුවක ලියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර මරණයක්. (ස)
කොහොමද සුන්දර තැන අසුන්දර වෙන්නේ අහිංසක මිනිහෙක් මැරුණු පලියට? (ස)
මරණය සිදුවන්නේ නම් තැන සුන්දරද, අසුන්දරද කියා බේදයක් නැහැ.(ස)
කතාව ඇත්ත.අද ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට වැඩිය මැරිච්ච මිනිස්සු සුන්දරයි. ජීවත් වෙලා ඉන්න මිනිස්සු කරන කියන දේවල් දිහා බැලුවම. (ස)
මිනිසෙක්ගේ මරණය ස්වාභාවිකයි. ඒක ඒ තරම් හිතන්න දෙයක් නොවේ. (ස)
අපි සේරම කවදාහරි මැරෙනවා. අහිංසක මිනිසා මැරුනේ කොහොමද කියලා හොයන්න ඕනෑ (නි)
මෙතන මිනිහෙක් මැරිලා ඉන්නේ. විහිළු කරන්න එපා. (නි)
කමල්, ඒ මරලා දාපු සුන්දර මිනිස්සු හිටියා නම් අද ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවිත මෙතරම් අසුන්දර වෙන්නෙ නැහැ (නි)
මැරුණු පුද්ගලයා හොද අර්ථවත් ප්‍රකාශ කොට ඇත. සුන්දර මිනිසුන් ඉන්න තැන සුන්දරයි යනු අසුන්දර මිනිසුන් ඉන්න තැන අසුන්දරයි යන්නයි. ජීවත් වෙලා ඉන්නවට වැඩිය සැපයි මියයන එක අද කාලේ වෙන දේවල් වල හැටියට. කවුරු වුණත් බරපතල සමාජ අසාධාරනයකින් හිටපු මනුස්සයෙක් කියලා පේනවා (නි)
මගේ සුන්දරියේ නුබ නැති මේ ලොව සුන්දරයි කියා ජයසුන්දරත් කීවේය.(නදී)
කොතැන වුණත් නැත මරු හට බාධා... (නි)