ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඇමරිකාවෙන් ගෙන එන යෝජනාවට එරෙහිව විරෝධය පෑමට යුරෝපය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයෝ, දහස් ගණනින් ඇදී ආහ. සතියේ දිනයක එවැනි විශාල පිරිසක් එක්රැස්වීම විශේෂ සිද්ධියකි.
එම උද්ඝෝෂණය වීඩියෝ කරන්නට ආ සුනන්ද දේශප‍්‍රිය දුටු උද්ඝෝෂකයන්ගේ කෑකෝ ගැසීමත් සමග ජිනීවා පොලිසිය පැමිණ ඔහු එතැනින් ඉවත් කෙළේය.
රට වෙනුවෙන් එකමුතු වී හැකි දෙයක් කරමු. යන්න එම විරෝධයේ තේමාව විය.
උද්ඝෝෂණයට මහා සංඝරත්නයද වැඩම කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ අයි පොලිසිය එනකන් බලන් හිටියේ
ගඩාෆි ට සදාම් හුසේන් ට වෙච්ච දේවල් බලන කොට මොනව වෙයිද දන්නේ නෑ..
මෙන්න නියම ලාංකිකයෝ අපි ඔබව අගය කරන්නෙමු.