තම වත්තේ තුබූ සඳුන් ගසක් මහරෑ නාඳුනන පිරිසක් විසින් කපාගෙන යන ලදැයි මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුලා කුමාරිහාමි දඹගල්ල පොලීසියට පැමිණිලි කර ඇත. අද අලුයම 1ට පමණ පිරිසක් ගස කපනු ඇසුණු බව පැමිණිල්ලේ සඳහන්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ලොකු හොරයක් තියනවා......
සදුන් ගහයි, හොරුයි දෙගොල්ලොම අරන් පොලිසියට ගියා නම් ඉවරනේ
යකඩවලටත් ගුල්ලෝ ගහපු රටේ සඳුන් ගස් ඉතිරිවේවිද? මොනවද මේ කතා?
ගසක් සඳුන් කපති හොරු.....
වෙනකාගෙවත් වැඩක් වෙන්න බෑ..............මේක
සඳුන් ගස් කපද්දි සුවඳ දැනෙනව කියලයි අහල තියෙන්නේ. ඉත්න් ඒකවත් දැනුනෙ නැද්ද??
මේ මොන නතාද? යාල විල්පත්තු දිහා බලන්න .ගස් කපන්නෙ බුරුතු පිටින්නෙ.......
ෂාහ්, නියම අයියා , අපේ වත්තෙත් තියනවා සුදුහදුන් ගහක්. රාත්‍රියට ඒක කපාගෙන, මේවගේ ඊට පහුවෙනිදා උදේට පොලිසියට ගිහින් පැමිණිල්ලක් දානවා කවුදෝ කෙනෙක් සුදුහදුන් ගහ කපාගෙන ගියා කියල.එතකොට පර්මිට් එකක් අවශ්‍ය නෑ නේ.
මේ වැඩ පහසුවෙන් කල හැකි ඒවා නෙමෙයි. ගහක් කපල කුට්ටි කරල ප්‍රවාහනය කරන්න කොපමණ කාලයක් ගතවෙනවද? අම්මා පල්ලා පුදුම රටක් මේක....
සඳුන් හොරු ගසක් කපති.
සදුන්ගසේ සමන් වැලක් එතෙන්නේ.
කඩුගේ බඩුත් හොරකම් කරපු එකේ මේ මොන හොරකමක්ද?
සඳුන් ගසක ඇති සමන් ලතාවක.. මල් පරවි යනවා.... ඔබේ නමට පීදු මගේ හදවත් මල් ... තවමත් බැබලෙනවා...
පොඩ්ඩක් සද්දෙ නැතිව ඉන්නකෝ .. ඉස්සරහට මොකද වෙන්නෙ කියල බලාගෙන..................
නැතුව, නැතුව, කීවානම් පොලිසිය දුවෙගෙන එයි .
"සඳුන් ගහක් හොරු කපති" ට වඩා හොඳ නැද්ද "හොරු සඳුන් ගහක් කපති" කිව්වා නම්.
"සඳුන් ගහක් හොරු කපති" ට වඩා හොඳ නැද්ද "හොරු සඳුන් ගහක් කපති" කිව්වා නම්
පොලිස් හදිස්සි දුරකථන අංකයට දන්වන්න????පොලිසිය ඳුවගෙන ඒයි..
ගහ කපන සද්දෙ ඇහුණනම් ඒ අයට බලන්න තිබුණා. මෙය කපලා විකුණන්න ඇති.
පොලීසියටද කාවින්දි?
කවුද ඒක කළේ ?
ගස කපනු ඇසුනා නම් ඒ අවස්ථාවේම ඇමතුමකින් පොලිස් හදිස්සි දුරකථන අංකයට දන්වන්න තිබුනනේ. මෙතන මොකක්හරි හොරයක් තියනවා