යාපනයේ සිට කොළඹට සුඛෝපභොගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 71 ක් රැගෙන යමින් සිටි සැකකරුවන් අට දෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය කියයි.
කේරල ගංජා තොගය පාර්සල් ලෙස ඔතා වෑන් රථයේ සීට් යට සඟවා තිබිය දී සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතාගන්නවත් බැහැ මට නම් (නි)
නියමෙටම ඔත්තුව නම් ලැබිලා තියෙනවා (නි)
අද අපේ රටට හෙරොයින් සහ ගංජා එන්නේ ඉන්දියානු ධීවර බෝට්ටු වලින් යාපනය හරහා බව පේනවා .මේවා නතර කිරීමට උතුරු නැගෙනහිර නාවික හමුදා බලය වැඩි කළ යුතුයි .(බ)