පෝලන්තයේදී දැන් පැවැත්වෙන ‘පෝලන්ත අන්තර්ජාතික’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න, ස්පාක්‍ඳ්ඤයේ පැබ්ලෝ ඇබියන් හමුවේ (21/17, 21/12) පරාජයට පත්විය. ලෝක බැඞ්මින්ටන් සම්මේලන (ක‍්‍රීඩක) ශ්‍රේණිගත කිරීමේ 20 වැනි ස්ථානයේ පසුවන ප‍්‍රබල ක‍්‍රීඩකයකු වන පැබ්ලෝ පෝලන්ත තරගාවලියේ ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවෙයි. ඕස්ටි‍්‍රයාවේ ලූකා වාබර් පරදවා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් නිලූක එහිදී රුසියාවේ ඉවන් සොසෝනොව් පරදවා අර්ධ අවසන් පුර්ව වටයට පිවිසියේය. ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙට (2012) සුදුසුකම් ලැබීමේ පාරිසාධක මට්ටම ඉක්මවා සිටින ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක තවත් අන්තර්ජාතික තරගාවලි හතරකට සහභාගිවීමේ සුදානමින් සිටියි. තරගාවලියේ අද (25) අවසන් දිනයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් නිලූක..