දුප්පතුන්ගේ කුසගිනි නිවීම සඳහා ධනවතුන්ගේ දේපල බලහත්කාරයෙන් ලබා ගන්නා සරදියෙල් පන්නයේ නගරාධිපතිවරයකු ගැන ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ රැකියා විරහිතව දිනෙන් දින දුප්පතුන් වන තම නගර වැසියන්ගේ දුක වේදනාව දරා ගත නොහැකි වූ වරිනාලේඩා නගරාධිපති ජෝවාන් මනුවෙල් ගොරජිල්ලෝ සරදියෙල් බවට පත්වී තම නගර වැසියන් පිරිසක් සමග සිවිල්ලියා නගරයේ සුපිරි වෙළෙඳසලකට කඩාවැදී එහි බඩු භාණ්ඩ බලහත්කාරයෙන් රැගෙන ගොස් දුප්පතුන් සඳහා නොමිලේ ආහාර සපයන ආපනශාලාවකට දුන්නේය. මේ වන විට පෞද්ගලික බැංකු කිහිපයක් ද නගරාධිපතිගේ පාලනයට ගෙන ඇති බවත්, තවත් නගර කිහිපයක නගරාධිපතිවරුන් ඔහුගේ මෙම ක‍්‍රියාව අනුගමනය කිරීමට සූදානමින් සිටිනා බව ස්පාඤ්ඤ මාධ්‍ය කියයි.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ප්‍රජාත්නත්‍රවාදයද (අ)
දැන් ඉතිං බිස්නස් කඩා වැටෙයිද දන්නේ නැහැ. (නි)
මෙයාටත් අන්තිමට සරදියෙල්ට වෙච්ච දේම වේවි..මෝඩ කමට බෙහෙත් නෑනේ.(ස)
අපේ අය එහෙම නම් තමන්ගේ ගෙවල් කෑම වලින් පුරවා ගනීවි අවුරුදු ගාණකටම සෑහෙන්න. (නි)
මේවා මහ මෝඩ වැඩ. (නි)
අපේ එක්කෙනා වගේද? (දී)
අපේ කොපියක්..(ස)
නියම නගරාධිපති, අපේ රටේ දේශපාලුවන් මේවා අදර්ශෙට ගන්න...(ස)
අපේ අහවලාගේ සහෝදරයෙක් වගෙයිනේ. (නි)
ස්පාඤ්ඤය ලංකාව අනුගමනය කිරීමට ගන්නා උත්සාහයක් වගෙයි. (නි)
අනේ අපේ රටට මෙහෙම පුද්ගලයින් බිහි නොවෙන්නේ ඇයි? (නි)
අන්න හොඳ වැඩකාරයෙක් (අ)
අපේ රටවල් වලින් හොරකම්කරපුවා කාලා බීලා ඉවර උනාට පස්සේ වෙන්නේ ඔයටික තමා (ස)
මල කෙළියයි (අ)
හොඳයි (අ)
ඒකට ලංකාවේ,නම් ඉන්නේ දුප්පතුන්ගේ දේවල් බලහත්කාරයෙන් උදුරාගෙන ගිහින් තමන්ගේ හෙන්චයියලාට බෙදන සොරදියල්ලා. සේවක අර්ථසාද විශාම වැටුප් ආදිය කොටස් වෙළඳ පොලේ දාලා බොරදියේ මාළු අල්ලන්න හදන්නේ එකනේ. (අ)
අපේ රටේ ඒකට? දුප්පතුන්ගෙන් කොල්ල කාලා පොහොසතුන් තවත් පොහොසත් වෙනවා. (නි)
කරන දේ හරිද ?(ස)
හොද වගේම නරකත් ඇති කියලා අපට හිතෙනවා. (නි)
කැලනියේත් ඉන්නවා............(දී)
ඔන්න අපිට ආදර්ශයක් (දී)
ඔන්න නගරාධිපතිලා. දුප්පත්කම හදුනන මිනිස්සු. අපේ රටේ නම් ඔයවගේ දෙයක් විහිලුවට වත් වෙන්නේ නැහැ. (නි)
මෙයාගේ නෑයෙක් ලංකාවෙ ඉන්නවා..!!(නු)