IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සිපෙට්කෝ පිරවුම්හල්වලට නව බද්දක්

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට සිදුවුවහොත් සිය ව්‍යාපාරය කඩා වැටෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.

ඉන්ධන පිරවුම්හල්වලට දෙන කොමිස් මුදල අඩු කිරීම සම්බන්ධයෙන් පිරවුම්හල් හිමියන් අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත් අදාල බද්ද සම්බන්ධයෙන් ද නීති උපදෙස් ගනිමින් සිටින බවත් ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් හිමියකු පැවසීය. 



අදහස් (13)

සිපෙට්කෝ පිරවුම්හල්වලට නව බද්දක්

Bamunuarachchi Thursday, 11 August 2022 04:03 PM

ඉන්ධන මිලට හා ලැබෙන ප්‍රමාණයට බලපාන්නේ නැතිනම් ඕන කෙන්ගෙඩියක්.

:       29       17

දිමුත්Friday, 12 August 2022 12:06 PM

මේ ටික වැටුනම පිටරටකට ඔක්කොම විකුණලා දාන්න ලේසියිනේ..ඒකයි...

:       0       5

CINOPEC Thursday, 11 August 2022 07:33 PM

අපි ඉක්මණින්ම එනවා...!

:       1       52

Prabha Thursday, 11 August 2022 10:40 PM

ථමන්ගෙ ඩෙ වට්ටල නොරටුන්ට විකුනන්න ඩගලන ඩගලිල්ලක්

:       8       63

විජේ Friday, 12 August 2022 01:06 AM

ඇයි 45%ක්, ඒකත් 50%ම කරන්නකෝ IOCට අලුතින් දාන්න දුන්න ෂෙඩ් ගානට හරියන්න. Ranil කියන්නේ අසනීපෙන් දිව්වා කියන එකට නේද අප්පා........... අරගලයට ජය වේවා!!!!

:       0       8

Demuni Uduwara Friday, 12 August 2022 06:10 AM

Isn't applicable to IOC ? Due to cowardice or fear ?

:       0       7

Bamunuarachchi Friday, 12 August 2022 06:55 AM

නොරැට්ටෙක් නේද මේ සිංහල කියවන්න තටමන්නේ

:       9       4

චන්දිම ෆොන්සේකා Friday, 12 August 2022 08:34 AM

ගජ මිතුරන්ට හොරා කන්න බදු සහන දීපු උන්දැලා ඒපාර මිනිස්සුන්ට තෙල් ටික ගහ ගන්න තියෙන ෂෙඩ් වලින් බදු ගහන්න පටන් අරන්. මුදැලාට නම් අමුම තමයි කැවිලා තියෙන්නේ.

:       2       12

SL Friday, 12 August 2022 09:40 AM

රුසියාවෙන් අඩු මුදලට බොරතෙල් ගෙනෙන්නේ නැතිව කාලකන්නි වැඩ කරන්න එපා. චිචිගේ මල්ලිලා තවමත් රුසියන් තෙල් ගන්න එක වළක්වනවා කියන එකට කවුරුත් මීක් නැහැ. කාංචනගෙන් උත්තර ඕනේ

:       41       9

BamunuarachchiFriday, 12 August 2022 10:15 AM

ජේවීපිය මීක් නැහැ නේද? ජේවීපියත් ඩීල්ද? නැතිනම් චීචී පස්සේ දුවන්නේ මොළේ මඤ්ඤං වෙලා හින්දද? රුසියාවෙන් තෙල් ගන්න හදන්නේ කඩේකින් පාන් ගෙඩියක් ගන්නවා වගේ කියලා හිතලා වගේ. තිබෙන ගිවිසුම් එකපාරටම අවලංගු කලාම එයාර් බස් අවලංගු කලා වගේ හිටී. කාංචන වෙනුවට.

:       6       22

sharm warnFriday, 12 August 2022 10:45 AM

එතකොට ජේවීපය ඉන්න ඕන මීක් ගාන්නද? ඇයි අනිත් උන්ට මීක් ගාන වගකීමක් නැද්ද?

:       23       7

BamunuarachchiFriday, 12 August 2022 05:53 PM

මොකෝ නැත්තේ හලෝ මීක් නොවෙයි චීක් කියන්නත් අයිතිය තිබෙනවා නමුත් ඒකවත් කොරන්නේ නැති එකනේ ආයුබෝවන් ප්‍රශ්නය.එකනේ මම කව්වේ මීක් කියන්නෙවත් නැහැ කියලා.අඩුම ගානේ ඒකවත් කොරපන්.

:       1       4

sharm warn Friday, 12 August 2022 10:45 AM

ඔව් ඔව්.. සිපෙට්කෝ එක බිමට සමතලා කරලා සපුගස්කන්දත් ට විකුණලා දාපන් රනිල්.නම විකුණසින්ංහනේ

:       15       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 365 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2769 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 3114 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 8158 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3612 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 485 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 265 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site