රුපියල් ලක්ෂ විසි හතක් වටිනා රට සල්ලි සපත්තුවක මේස් අස්සේ සගවාගෙන සාජා බලා යාමට පැමිණි කල්මුනේ ව්‍යාපාරිකයෙක් කටුනායක දී රේගු විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සෞදි රියාල් හැට එක් දහස් පන්සීයක්, කටාර් රියාල් හත් දහසක්, එක්සත් අරාබි එමීර් ඩිරාම් හත්දහස් හයසිය හැටක් ද එහි තුබූ බව රේගුව කියයි.
රේගු අධිකාරී ඊ ඒ ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධිකාරී ඒ බී ඉෂඩීන් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන පී ශිවපාලන්, චන්දිම කරුණාරත්න, ගයාන් සේනාරත්න, චරිතා හෙට්ටිගොඩ ආර් ඒ ඩී ප්‍රසන්න, නුවන් බංඩාර , රුචිර කරුණාතිලක සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී විජේවර්ධන මහත්වරු පරීක්ෂණ සිදු කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අල්ලන්න..රාජ සන්තක කරන්න (ස)
මේ අහුවෙච්ච ලක්ෂ 27 ගැන බලන්න 10 දෙනෙකුගේ කණ්ඩායමක් පරීක්ෂණ කරනවද? (ස)
හරියට වටිනවා නේද (දී)
දැන් නම් රු.1 වටින්නේ නැහැ (දී)
ඇයි එහෙම වුණේ? (නි)
පොඩි උදව්වක් කරන්න එපායැ..!(නු)
මේ අය ඉතා බහුලව මේවා කරගෙන යනවා රේගුව අවධියෙන් සිටිනන්..!(නු)