දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්මේදී මාතර බලා යමින් සිටි රියක් අද(15) උදෑසන අනතුරට ලක් වී මොරවක (25) තරුණයකු මියගිය බව පොලිසිය කියයි.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සුපිරි මගේ අයෙක් මරුට
අනුර Thursday, 15 December 2016 03:27 AM
සමහර මිනිස්සු අධිවේගී මාර්ග වල ඉගිලෙනවා. 100 ට වඩා ගිහිල්ලා ෆේස්බුක් දානවා. අන්තිමට අනතුරු කර ගන්නවා. කවදා හැදේවිද? (නි)
මොහොමඩ් Thursday, 15 December 2016 05:33 AM
අපේ රියදුරන්ගේ ප්‍රමිතිය බාලයි. ඔන්න ඕකයි හේතුව (නි)
චින්තක Saturday, 17 December 2016 01:39 AM
හැමදාම අනතුරු වලින් ජීවිත බිලිවීම දැන් පුරුද්දක් වෙලා (නි)
ප්‍රියන්ත Thursday, 15 December 2016 05:50 AM
හැමදාම මේ වගේ පුවත් නම් අඩුවක් නැහැ (නි)
ජයලත් Thursday, 15 December 2016 07:18 AM
මේ අධිවේගේ අධි වේගෙන් යන්න බැහැ එ්කයි උපරිම 100 කරලා තියෙන්නේ මේකේ වැටත් (ආරක්ෂක ) වාහනෙත් අතර පරතරය අවමයි (මීටර් 4 ක් ) විතර ඇති ආසන්නව .මේ වේගයෙදී ආසන්නව තත්පරයකට මීටර 25ක් විතර යනවා ඉතින් පිස්සට කඩුව අහු වුනා වගේ ස්පීඩ් කළාම (ආතල් ගන්න ) තත්පරයක වැරදීමක් කෙලවරවෙන තැන අමුතුවෙන් කියන්න ඕන නැහැ (බ)
අංගොඩ ලාල් Thursday, 15 December 2016 08:02 AM
අපේ රටේ රථ වාහන අනතුරු වැඩිවීමට වැඩියෙන්ම බලපාන හේතුවක් තමයි වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදී වාහනවල තත්වය පිලිබඳව පරීක්ෂා කර බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නැතිකම දියුණු රටවල තියෙන ක්‍රමය වාර්ෂිකව වාහන තාක්ෂණික ඇගයීමකට පරීක්ෂාවකට ලක්කර අඩුපාඩු සම්පුර්ණ කිරීමෙන් පසු බලපත්‍ර දීර්ඝ කිරීම. . තාක්ෂණික ඇගයීමේදී වාහනවල තිරිංග , ටයර් ආදී සියලු දේ පරීක්ෂාවට ලක් වෙනවා . අපේ රටේ අවශ්‍ය වන්නේ දුම් සහතිකයක් ලබා ගැනීම පමණයි .(බ)