දක්ෂීණ අධිවෙගී මාර්ගයෙන් පින්න දුවෙන් ඇතුල් වි වැලිපැන්න පිවිසුමෙන් එලියට යන්නට ගිය රියකට මුදල් ගෙවිම සඳහා දුන් රුපියල් දාහේ නෝට්ටුව ව්‍යාජ බව වැලිපැන්න පොලිසිය කියයි
වාහනය හා රියදුරු අත්ුඩංගුවට ගනු ලැබුහ.
දක්ෂීණ අධිවෙගී මාර්ගයෙන් පින්න දුවෙන් ඇතුල් වි වැලිපැන්න පිවිසුමෙන් එලියට යන්නට ගිය රියකට මුදල් ගෙවිම සඳහා දුන් රුපියල් දාහේ නෝට්ටුව ව්‍යාජ බව වැලිපැන්න පොලිසිය කියයි
වාහනය හා රියදුරු අත්ුඩංගුවට ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොහොමද දන්නේ අපි ලග තියෙන්නේ හොර සල්ලිද ඇත්ත ඒවාද කියලා. අපි මොනවා හරි අරන් සල්ලි මාරු කරලා දෙනකොට ගන්නවා ඇරෙන්න ඕවා බල බලා ඉන්නවද? අනික කොහොමද හරියටම දැනගන්නේ? මාර ප්‍රශ්න තමයි තියෙන්නේ. කඩ කාරයෝ එක්ක ගහගන්න වෙනවා සල්ලි වල ඇත්ත නැත්ත හොයන්න ගිහින් (නි)
මේ වගේ කීයක් තව සංසරනය වෙනව ඈත්ද, නොදෑනුවත්ව මිනිස්සු අතට පත් උනොත් වරද ඒ මිනිහ පිට පෑටවෙනව භයානක තත්වයක් මේක.(ස)
ඒ මනුස්සයා අහිංසකයෙක්ද දන්නෙ නැහැ (නි)
ශ්‍රී ලංකා මහා බැංකුවට ලොකු වගකීමක් තිබෙනවා හොර නෝට්ටුවක් හඳුනාගන්න හැටී මාධ්‍ය තුලින් ප්‍රචාරය කරන්නට.එතකොට අසරණ මිනිස්සු අමාරුවේ වැටෙන්නේ නෑ. (ස)
ඇයි අනේ මෙහෙම වෙන්නේ.?දැන් හොර සල්ලි අච්චුගහන කෙනා සිනාසිසී බලන් ඇති මීට පස්සෙවත් කාගෙන් හරි සල්ලි ගන්න විට හොදට සොයා බලා ගන්නවලා. (ස)
රටේ හරියට නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් කොයි වරදක් වුනත් කරන්න මිනිස්සු බය වෙනවා. එහෙම නොවුනම තියන හැම හොර වැඩේම කරනවා. ඒවාට බිලි වෙන්නේ අහිංසකයින්. ඔය හොර නෝට්ටුවත් වංචනිකයෙක් නම් ඔයවාගේ තැනකට ඉදිරිපත් ඉදිරිපත් කරන එකක් නැහැ. මේ මනුස්සයාට කොහෙන් හරි මුදල් පරිහරණයේදී අතට එන්න ඇති. ඒ මනුස්සයගෙන් තොරතුරු දැනගන්න වෙනවා තමයි. ඒත් අහිංසකයෙක් නම් රස්තියාදුව? පවු! (නි)