අනවසරයෙන් ගෙන්වූ ස්ප්‍රීතු බැරල් 310ක් සුරාබදු නිලධාරීන් විසින් කොළඹ වරාය රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් බවත්, එක් බැරලයක ලීටර් 200ක් තිබූ බවත් සුරාබදු නිලධරයෝ කියති.
රජයට සම්බන්ධ ප්‍රභල දේශපාලනඥයෙක් මෙම ස්ප්‍රීතු තොගය ගෙනෙන්නට මූලික වන්නට ඇතැයි රේගු හා සුරාබදු ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කැළණිය පැත්තේ කෙනෙක්ද? (නි)
කරුණාකර ප්‍රභලයා කවුදැයි කියාත් සොයා බලන්න. (නි)
මේ වගේ දේවල් කරන්න නම් බලපුළුවන්කාරයෙක් සමග සම්බන්ධයක් තියෙන්නම එපාද? (නි)
කරන තරමක් හොර වැඩ කරන්නේ දේශපාලඥයොයි. (නි)
වෙන කවුද ඉතින්? (නි)
රේගු නිලධාරියට ලඟදිම මාරුවීමක් ලැබේවි වගේ !!!!(ස)
රූපවතී මොනවද මේ කියවන්නේ? (නි)
ඒ ආරංචිය ඇත්ත වෙන්න ඇති. (ස)