දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රථම අනතුරින් කහතුඩුව පිවිසුමේ යකට වැටට වූ අලාභය වශයෙන් රුපියල් 534960ක් රජයට ගෙවන ලෙස ගාල්ලේ පෝද්දල රියැදුරකු වන චන්දන ජයලත්ට කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කෙළේය. ඔහු අධික වේගයෙන් රිය පැදැවී යැයි ද උසාවියේ දී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd