කහවත්ත කොටකෙතන වරාවැව අක්ක නගෝ දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඥාති පුත්‍රයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. එම දෙදෙනා විසූ ගෙදර ජනේලයක ඇදවූ කූරක් ඉවකළ සීබා කිලෝ මීටර දෙකක් දුර ගොස් නතර වූ ගෙදර එම ඥාති පුත්‍රයා සිටි බව පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු උනත් කමක් නෑ අතහරින්න එපා...
සීබා නියම සතෙක්නෙ... මෙයාව යවමුද සිංගපූරැවට... හොයා ගන්න බැරි දේවල් හොයා ගන්න..
අඩේ...... මුටග් නහය මට ගන්න ඇත්නම්
අන්න බල්ලෝ.තෑන්ක්ස් සීබා...
මූ යකාගේ බල්ලෙක්නේ.අපෝ අපේ වයිෆ්ට නම් අහුවෙන්න තියන්න එපා.මගේ හොර ඔක්කොම ඉවරයි
බල්ල නීතියට ගිහිල්ල
ඇත්තටම පොලීසියට ඕනකරන්නෙ ඔය වගේ අය තමා
මේ වගේ සිද්ධිවල උනුසුම ගියාම එතනින් ඉවරයි. මේවායේ අවාසිය කොහොමත් මැර්ච්ච කෙනාට
සීබා කටුගෙට එක්ක යන්න. ෂුවර් එකටම ඌ එතැනින් අහවල් ගෙදරට යයි.
නීතිය බල්ලට ගිහිල්ලද?
බල්ල උනත් නීතිය ක්‍රියාත්මක කර එක ගැන සතුටුයි .බල්ල ඉගැන්නුවේ හොඳ පාඩමක්..
මෙවැනි අපරාධවලට මූලික හේතව අපේ රටෙහි නිතිය ක්‍රියාත්මක නොවිම.සියයක් මැරුවත් මරණ දඩුවමි නොලැබෙන බව දන්නව .ලගදි කියල තිබුන මරණ දඩුවම නියම කරපු අයට අවුරුදු 20 සමාව දෙනව කියල. එවිට මිනිස්සු මරන්න බියවන් නැ. දේශපාලකයින් පාරමි දමි පුරන්න ගියොත් හෙට දවස මෙයිට වැඩිය මිනිස්සු මරාවි එල්ලුමි ගස ක්‍රියාත්මක කිරිම ආගමට දහමට අදාල නැ.එය ක්‍රියාත්මක කරන්න.
නියමයි...සීබා
අනේ අනේ මෙහෙමත් සහෝදරයෙක්....
ස්තූතියි සීබෝ...........
සීබා වැඩකාරයෙක් වගෙයි....
දෙන්න දඩුවම්.
සීබා වැඩ කාරයා..., හොරු අල්ලන සූරයා ...//
බොහෝවිට මෙවැනි දේ කරන්නේ ළඟම ඥාතීන්...... ඔවුනගේ දේපල ලබා ගනීමට......
සීබාට මාගේ උපහාර වර්තමානයේ අපරාධ පරීක්ෂණය සදහා ඉහළ තාක්ෂණික පහසුකමි ඇත .කරුණාකර ඒවා භාවිතා කර අපරාධ කරුවන් අල්ලා ගන්නත.
සීබා බල්ලෙක් නිසා තවම රාජකාරිය හරියට කොරනවා.කාගෙවත් බලපෑම් නෑ වගේ. ඒ උනත් සී..බෝ.. දනගන් රාජකාරි කොරන්නේ ශ්‍රී ලංකා පොලිසියේ බව. දෙන දේ ඉබල වෙන දේ බලන හිටින් මින් පස්සේ.
බලන්න මෙයා අර තිබුණු ෆොටෝස් වලත් ඇති..