සබරගමු පළාත් සභාවේ මහ ඇමැති පදවියට හිටපු ආණ්ඩුකාර හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක ප‍්‍රියන්ත බණ්ඩාර මහතාගේ නම ද ඉදිරිපත් වී ඇතැයි දේශපාලන ආරංචි කියයි. හිටපු මහ ඇමැති මහීපාල හේරත් කෑගලූ දිසාව නියෝජනය කරන නිසා රත්නපුර දිසාවට මෙවර මහ ඇමැති පදවිය දෙන ලෙස ඉල්ලීමක් කැරේ. වසර 24ක් කෑගල්ලට මහ ඇමැතිවරු හිමිවිය. රත්නපුරට මහ ඇමැතිකම හිමිවී ඇත්තේ වසර හතකට පමණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ආවත් අපේ පැත්තේ ගැටලු විසදෙන්නෑ.අපිට නම් පළාත් සභා එපා වෙලා තියෙන්නේ
කවුරු ආවත් වෙන්නේ මෙච්චරම තමයි ඉතිං
ඉතා හොඳයි.
සමහරු ගොඩ, මහජනතාව අන්ගොඩ...
අපරාදේ මහජනතාවගේ සල්ලි...
අනේ කාලේ වනේ වාසේ....
කව්රු කොහෙට ආවත් අපිට හුලන්
බන්ඩාරගමට මොකද වෙන්නේ..