සබරගමු පළාත් සභාව තව එක් සැසිවාරයකින් පසුව විසිරුවන බව පළාත් කෘෂිකර්ම ඇමති ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතා පළාත් සභා රැස්වීමේදී අද පැවසීය. ඒ අනුව දෙසතියකට පසු පළාත් සභාව විසිරුවා ඡන්දයක් පැවැත්වීමට නියමිතය. ‘රජයට වාසි අවස්ථාවේ ඡන්දයක් පැවැත්විය යුතුයි. පළාත් සභාව විසුරුවන්නේ ඒ වාසිය දැන් පවතින නිසයි.‘ යනුවෙන් වික්‍රමසිංහ මහතා කීවේය. පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 44 දෙනෙක් සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා... එහෙනම් බඩුමිල ටික දවසකට අඩුවෙයි...
SF ගේ ජනප්‍රියතාව පෙන්වන්න හොඳ අවස්ථාවක්
බලු පොරය ළඟදීම බලාපොරොත්තු වන්න........
මේක තීරණය කරන්නේ ආණ්ඩුකාරතුමයි මහ ඇමතියි නෙමෙයිද? කෘෂිකර්ම ඇමතිද??..
සබරගමුවේ මහඇමති තනතුරට ආයේ ගහ ගතහැකි......
බලු පොරේකට වඩා ගොන් පොරයක් වෙයි.....
ඡන්දදායකයා ගොන් නොවී හරියට ඡන්දෙ දුන්නොත් බලුපොර ගොන්පොර දාන පොරවල් ඔක්කොම ගෙදර යවතහැකි......
රජයට වාසි අවස්ථාවේ චන්දයක් පැවැත්විය යුතුයි නම් මේ ජීවන වියදමේ හැටියටත් මේ වෙලාව රජයට වාසියි කියලා හිතනවා නම් නොකියා කියන්නේ ඉස්සරහට රජයට අවාසියි කියන එකත් ජීවන වියදම ඉදිරියේදීද කිසිම සහනයක් නොලබා තව තවත් වැඩිවන බවයි
ඕනම අවස්ථාවක ජන මත විමසුම හොද දෙයක්.. ඇයි ඒකට බය.
තෙල් මිල අඩුවෙයි. ජනතාවනි පක්ෂග්‍රාහී නොවී ස්වාධිනව හිතල ඡන්දය දෙන්න මොන පක්ෂෙ උනත් දූෂණයෙන් තොර වංචාවෙන් තොර අයට ඡන්දය දෙන්න...පේනවනේ වෙලා තියෙන දේ...
ඡන්දේ කාලෙට අපේ මිනිස්සුන්ගේ මොලේ දියවෙනවා, ආයේ ලියලන්නේ ඡන්දෙ ඉවර වුණාම ,එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.....
ඡන්දයක් තියල මූලික ප්‍රශ්න යට ගහන්න එපා..
කී දෙනෙක් විසිවෙයිද?
උපාය දන්නෝ අපායේ නොවැටෙත්.
අරයට මහ ඇමති වෙන්න ආස ඇති
ෆාරු ඔබගේ අදහස මමත් අනුමත කරනවා.අද හැමදේට වෙලා තියෙන්නේ රජයට අධික බලයක් මිනිසුන් විසින් ලබාදීම නිසායි. කේවල් කිරීමේ හැකියා විපක්ෂයට තිබුණා නම් ජනතාවට මෙතරම් බර නොපටවාවි.