නරක ආශ්‍රය නිසා මත් කුඩු ඉරීමට පුරුදුව සිටි සෙබළෙකුට රුපියල් දසදහසක රජයේ ගාස්තු ගෙවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
කුඩු මිලි ග්‍රෑම් 20ක් සමග කොළඹ වොක්සෝල් වීදීයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක සෙබළෙක්, තව කීයක් මත් උවදුරට ගොදුරු වී ඇත්ද මේක නවත්වන්න. (ස)
රාජකාරියේ යෙදෙන ගමන්ද කුඩු ගහල තියෙන්නේ? පුදුමයි තුවක්කුව උගස් නොතිබ්බා. (ස)
වරද පිළිගත් නිසා දඩය සාධාරනයි. මත් කුඩු බොන කෙනාගෙන් අසා දැනගන්න තිබුනා මත් කුඩු අළෙවි කරන අයව. ඒ අයට ලොකු දඩයක් සමග හිරේ අවුරුදු 20 ක් වත් දාන්න. (නි)
කුඩු කිලෝ ගනන් එක්ක අහුවෙලත් අල්ලන්ට බැරිනිසා නිකා හිටපු ඒවත් තියෙනවා.(නදී)
මොනා උනත් හොඳ විනිසුරුවරයෙක් තමයි ඒ තීන්දුව දීලා තියෙන්නේ.(නදී)
සෙබලෙක් යනු මටනම් අහිංසක කොල්ලෙක් පමණි. ලංකාවට කුඩු ටොන් ගණන් ගේන මහා පරිමාණ කුඩු මුදලාලිලාට නිසි උපරිම දඬුවම් දිය යුතුයි. (නි)
හමුදා සෙබලාට වුනත් තම රාජකාරිය නිසිලෙස ඉටු කළ පොලිස් නිලධාරීන්ට මාගේ ප්‍රණාමය. මා සෙබලා ගැන දුක් වන ගමන් පොලිස් නිලධාරියා ගැන ආඩම්බර වෙමි. (නි)
ඔය හිල්ම්යි කියන නමින් ප්‍රතිචාර දාල තියෙන එක්කෙනා නම් මගේ අඳුරන යාලුවෙක් වගෙයි. එයා ජර්මනියේ අවුරුදු 15ක් පමණ ඉඳල දැන් ඉන්නේ උස වළලු. ලිපිනය හරියට නොදනිමි. එයා මේක කියෙව්වොත් මාව හඳුනාගත්තොත් මට ලියන්න.(නදී)