දියතලාව යුද හමුදා කඳවුරේ ගෙපළක් කපමින් සිටි හමුදා සෙබළුන් පිරිසක් පස් කන්ද කඩා වැටී යටවූ බවත් හය දෙනකු මියගිය බවත් දියතලාව රෝහල් ආරංචි කියයි. පස්කන්දට යටවූ දෙදෙනක් බේරාගනු ලැබූහ
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොල්දාදුවන්වෙත මාගේ හදපිරි සංවේගය...(ස)
පවු නේද? (නි)
මේ අයගේ පව්ලුවලට අපේ බලවත් කණගාටුව !! දැං හමුදාව කරන්නේ අගල් කපන එකද?(නු)
මේවගේ දෙයක් වනේ වන සතෙකුටවත් වෙන්න එපා..!(නු)
මෙවන් විපත් අසන්නට නොලැබේවා..!(නු)
කියන්න දෙයක් නෑ අනේ පව් කොල්ලන්ට... (ස)
මේවාට වගකිවයුත්තන්ට දැඩි දඩුවම් දියයුතුයි. (නි)
පස් කන්දට යටවී මිය ගිය අයගේ පවුල් වලට යුද්දේ නැතිවත් ගිනි කන්දක් , පව් (දී)
යුද්දෙනුත් බේරුනා. පව් (දී)
අද සෙබළු මාළු විකුණනවා,ඥ එලවළු විකුණනවා , කාණු සුද්ධ කරනවා ...මේවා හමුදාවේ සෙබළු කල යුතු වැඩද ??? .(ස)
අපොයි දෙවියනේ...(ස)
අපේ හඳවත් ඔබේ වියෝවෙන් කම්පා විය. මෙවන් අකල් මරණයකට මතු උපදින ආත්මයකදී පත් නොවේවා! (නි)
හරිම කණගාටුයි වෙලා තියෙන දේට. ඔබලාට නිවන් සුව පතමි....(ස)
අනාරක්ෂිත ලෙස මොවුන්ට මෙවැනි වැඩ කිරීමට අණ දුන් පුද්ගලයා මෙයට වගකිව යුතුයි...(ස)
ආරක්ෂාව ගැන සිතා නැද්ද !!!!!!!!!!! .(ස)
මගේ දෙවියනේ.....(ස)
හරිම කණගාටුයි, ඔබලාට නිවන් සුව (දී)
අයියෝ අපේ කොල්ලෝ ටික , නැවත අපි අතරම ඉපදේවා....(ස)
යුධහමුදා හමුදා නිතියට, අණට කිකරුව අවධානමද නොසලකා දිවි පිදු රණවිරුවෝය. අද වගකිම බාරගන්නෝ කව්රුහුද? (දී)