රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු හතක් සහ පන්සියයේ නෝට්ටු දෙකක් ළඟ තබා ගත් බව කියන හමුදා සෙබළකු සැක පිට අත්අඩංගුවට ගත් බව අම්පාර පොලීසිය කියයි.
සැකකරු පොලීසියට කියා ඇත්තේ අවුරුදු නිවාඩුවට පැමිණ සල්ලි ඔට්ටුවට බූරුවා ගසද්දී මේ මුදල් තමාට ලැබුණු බවයි.
119 අංකයට ලැබුනු තොරතුරක් අනුව මේ වැටලීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් මගෝඩි වැඩ කරන තරමක් කරන්නේ හමුදා සෙබළු තමා. (නි)
ලොකු කුඩා හැමෝටම යුද්ධය අවසන් වුණ එක ලොකු පාඩුවක් වෙලා වගෙයි. (නි)
කරුනාකර බූරු පිටිය පවත්වන ස්ථානයෙහි ලිපිනය පලකරන්න (නි)
රූපවති, නාමලී, ඔය විදියට සොල්දාදුවෙකුට අවමන් කරන්න එපා (නි)
වරදවල් දෙකයි (දී)
චතුල, මොකද ගිහිල්ල අල්ලන්නද? නරකද ඊට කලින් ආණ්ඩුවෙන් දාන්න යන මහා කැසිනෝ නවත්වන්න බැලුවොත්?(නදී)
සිංහල අවුරුද්ද නමි බුරුවා පිටියක් ඇත. බුරුවා පිටියක් නොමැති සිංහල අවුරුද්දක් නැත. (නි)
රුපවතී, යුද්ධය ඉවරයි කියලනම් ඔයා හිතන්න එපා.(නදී)