IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සභාපතිගේ හිතුමතේ වැඩෙන් කෝටියක පාඩුවක්

(මුදිතා  දයානන්ද )

ලොතරැයි පතක් මුද්‍රණයට අය කරන ගාස්තුව ශත 49 සිට 44 දක්වා අඩු කිරිමට අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් තොරව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කටයුතු කිරිම නිසා සංස්ථාවට 2021 වසරේදි රුපියල් කෝටියකට අධික ආදායමක් අහිමිව ඇතැයි විගණනන වාර්තාවකින් අනාවරණය වේ.

එම වාර්තාවට අනුව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලින් අය විය  යුතු රුපියල් කෝටි 75කට අධික හිග මුදලක් වසර ගණනාවක සිට ලැබී නැත. 

මෙම හිගය තුළ රාජ්‍ය ආයතන හතරකින් අය විය යුතු රුපියල් කෝටි හයකට අධික මුදලක් ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

අධ්‍යාපන අමාත්‍යංශය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ජාතික කඩදාසි සමාගම වසර පහකට අධික කාලයක් කස්සේ එසේ හිග මුදල් ගෙවා නැති ආයතන අතර වන බවද එම වාර්තාවේ සඳහන්වේ.

මෙම තොරතුරු ඇතුළත් වන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සකස් කළ විගණන වාර්තාවකය. 

 

 

                             



අදහස් (0)

සභාපතිගේ හිතුමතේ වැඩෙන් කෝටියක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 250 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1537 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 645 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 361 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3034 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2205 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 314 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 604 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site