ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් නිවස අවට පරිසරය පවත්වාගෙන ගිය සමෘද්ධි සංවර්ධන නිලධරයකුට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා රුපියල් දසදහසක රජයේ ගාස්තු ගෙවන ලෙස නියෝග කෙළේය. මිහින්තලේ කහටගස්දිගිලිය පාරේ කේ.ඒ.එස්. කෝදාගොඩට එම දඩය නියම විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd