වැලිවිටිය දිවිතුරේ නිවුන් දරුමවකට පෝෂණ මල්ලට සමූපකාරෙන් ලැබුණු වියළි සලාකයේ සැමන් බඳුනක අත් මේසයක් හා ඉටි නූලක් තුබූ බව එම මව කියන්නීය. ඇය මේ බව වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධරයාට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
මෙය ඉතාම බරපතල වරදකි. මෙම සැමන් නිෂ්පාදන සමාගමට නඩු දාන්න ඉක්මනින් පියවර ගතයුතුයි. (නි)
මේ අවනඩුව අපි කාටනම් කියමුද? (නි)
කොම්පැණිය මොකක්ද? (නි)
ෙඔය ඉතින් සේරම දන්නා කෙනෙක් කියලා තියෙන්නේ... පාලකයෝ හරියන්නේ ජනතාවගේ හැටි හැටියටලු. තමන්ටම වෙනකල් ඔහොම යමු සේනානායක. (නු)
ඇයි නමත් එක්ක දාන්නනේ තිබුණේ. (නි)
ඕක ලොතරැයියක්, මේ සමග ජීවිත කාලෙටම සැමන් හම්බවෙනවා.(ස)
ටින් මාලු වල නම කියන්න. (නි)
කොහොමද වැඩ? (නි)
පළමුව මේ අයගේ දේශපාලන භුමිකාව පිළිබද සොයාබැලිය යුතුයි. මොකද ඕක අතට ගනිද්දී බර නැහැයි කියලා තේරුණේ නැද්ද? (නි)
ඊයා ...
මේ සැමන් ජාතියේ නම, වර්ගය, නිශ්පාදිත දිනය, නිශ්පාදිත රට ප්‍රසිද්ධ කරන්න...ඒක ජනතාවට වැදගත් (ස)
හිරිකිතයි
තවත් කැකිල්ලේ කතාවක්. (නි)
පරීක්ෂණ අවසානයේදී එහෙම දෙයක් තිබුණා කියලා මතක නැහැ කිවුවොත්? (නි)
ජරාව
ආහාර කන්න හිතෙන්නෙත් නැහැ
ඇසුරුම් කරන කොට වැටිලා
අපිටත් හිතුණේ එහෙම තමයි සනත්. (නි)
අඩුම තත්පරේට මොකද වැඩිපුර ගෙවුවේ.....(ස)
මේවයේ තත්ත්ව පරීක්ෂණයක් කරලා නෙමෙයිද වෙළදපොලට දාන්නේ..?(නු)
සැමන් වල ඇත මේස්, චොකලට් වල බ්ලේඩ් කෑලි. පුදුම දේවල් සිදු වෙන්නේ. (නි)
ලස්සන පැටව් දෙන්නා (ස)
මේවගේ දේවල් බලධාරීන්ට පෙනෙන්නේ නැද්ද? දැන් මොකක්ද මේකට ගන්න නීතිමය පියවර? (නි)
ආශ්චර්‍යයේ පෙරනිමිති තමයි මේ..(ස)
කෝ නීතිය (ස)
මේක අර අපේ රටේ ටින්මාලු කර්මාන්ත ශාලාවේ එකක්වද්ද? (නි)
නියමයි (ස)
පෝෂණ මල්ලකට මොකට සැමන් ටින් දානවද මන්දා? (නි)
ටික දෙනෙක් හිතාගෙන ඉන්නේ සැමන් කර්මාන්ත ශාලාව තියෙන්නේ අරලියගහ මන්දීරයේ කියලා. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
නියමයි ගජබා. ඕක තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)
රොෂාන්, ඔබ හරි. මේක ගැන කමිටුවක් පත්කරලා, ගම් මට්ටමේ සිට බිම් මට්ටමින් තම්මැට්ටම් ගැසිය යුතුයි. (නි)
මේක රජයට අපහාස කිරීමේ අදහසින් කරපු දෙයක්. (නි)
මේස් ජෝඩුවක් නැතුව ඇද මෙට්ටයක් ඔබන්න කියලාද කියන්නේ ආයුබොවන්? (නි)
හපොයි...........................(ස)
සමහරවිට ඉදිරියට ඇගිලි පුරුක් එහෙමත් තියෙන්න පුලුවන්. (නි)
සමන් සමග ඇත මේස
නිඔමිලේ අත් මේසයක්
වග කිව යුත්තන්ට කියන්න
මේ අම්මට නම් පෝෂණය පොඩ්ඩක් තිබුණට කමක් නැහැ..!(නු)
නිකං බෙදලා දෙන එකේ පොකිරිස්සොත් දාන්නද කියන්නේ..!(නු)
වෙල් ඩන් කෝප් ෆිෂ්.... ආසියාවේ ආශ්චර්ය මිස අන් කුමක්ද.....???? (ස)
සැමන් කන්නත් එපා උනා
නිකන් නේ
මාධ්‍යවල පලවුණ නිසා මොකක්හරි වෙයි.(ස)
තව එක පාරක් එවන්නකො ඒ විදිහට අත් මේස මටත් ඕනේ කඩෙන් ගන්න බැහැ
ඔවානේ අපි කන්නේ
මෙතන මොකක් හරි අත් වැරදීමක් වෙලා තියනව පාරිබෝගික භාණ්ඩ ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි(ස)
මේවා නවත්තන්න තමයි ඊයේ රාත්තිරියේ ඉදන් සැමන් මිල වැඩි කළේ. උසස් ප්‍රමිතියෙන් යුත් සැමන් වැඩි මිලට පහසුවෙන් පුපිරි වෙළද සල් වලින් දැන් ලබා ගත හැක. (නි)
පෝෂණය වැඩියෙන් ඇති .කාල බලන්න..(ස)
පොඩි අය සැමන් නොකන බව දැනගෙන අත් මේස් දරුවන්ට දෙන්න ඇති. අර නූල මොකට එවුවද දන්නේ නැහැ.... අනෙක් ටින් වල ප්ලාස්ටර් එහෙම තියෙයිද දන්නේ දරුවන්ට තුවාල වුනොත් අලවගන්න...? (ස)
ආශ්චර්ය කියන්නේ ඕනට තමයි (ස)
මේවාට සල්ලිත් දෙනවාද
විශ්වාස කරන්නත් අමාරුයි..මේක ගැන පරීක්ෂණයක් කරන්න (ස)
හෙට මෙයා කියයි දිවුරුම් පෙත්සමක් දීලා ටින් එකේ අත් මේස් තිබුණෙ නැහැ කියලා.. කම්පනේ නිසා එයාගෙම අත්මේස් ඇතුලට දැම්ම කියලා..!(නු)
හදල තියෙන්නේ චීනෙද? (ස)
මේකනම් කඩාකප‍්පල්කාරී ක්‍රියාවක්. මේවා කරලා අපේ බලධාරීන් අපහසුවට පත් කරනවා බොරු. (නි)
විශ්මිත භාණ්ඩ (ස)
කුණු එකට දාන්න තිබුණ ටින් එකද්ද කොහෙද (ස)
ජරාව කන්නේ කොහොමද මිනිස්සු
ආහාර පාලක වරයාට ඉදිරිපත් කරන
මරුනේ
එක මේස් එකක් මදැයි. ඕක වම් අතට දාගන්න. (නි)
ඇත වැරදීමක්
මේක නම් ඇත්ත වෙන්න බෑ.(ස)
ලාබයි කිය කිය ජරාබඩු විකුණනවා .සිල්ලර බඩු කඩවල බඩු මීට වඩා හොඳයි..(ස)
මේවා උනාකියලා අපේ ඇමති වැටෙන්නේ නෑ (ස)
තව මොන පෝෂණයක්ද ?? (ස)
නොමිලේ