ගල්කිස්සේ සම්බාහන ආයතනයක ගැහැණුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පසු එක් ගැහැණියකගේ ඇගට පැට්‍රල් වත් කර ගිනි තැබීමට තැත් කර තවත් තවත් දෙදෙනකුට පිහියෙන් ඇන පහර දී තුවාල සිදු කළැයි කියන ගැහැණුන් දෙදෙනෙක් ජුනී 10 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග විමලසේන මහතා නියෝග කළේය.
සැකකාරියන් දෙදෙනා නදිෂා ගයානී සහ රෂිනි භාග්‍යා අනුරාධපුර හා අම්පාර පදිංචිකාරියෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා විතරයි අඩුවට තිබ්බේ. ගණිකාවන් කියන අය ඕනේ නැහැ. මොකටද ඒ අය ඉන්න නිසා තමයි මිනිසුන්ගේ හැගීම් ඇවිස්සෙන්නෙත්, නොමග යන්නෙත්, සමාජ රෝග ඇතිකර ගන්නෙත්. මේවා අනුමත කිරීම වැරදියි.(නදී)
සම්බාහන මධ්‍යස්ථාන ලංකාවේ නැත, ඇත්තේ හස්තකර්ම මධ්‍යස්ථාන පමණි. මේවට වැඩි හරියක් යන්නේ පාසල් යන ළමුන්ය. මෙය ජාතික ව්‍යසනයක් බව කාටවත් පෙනෙන්නේ නැත්ද? (නි)
රකිත්, එයා සම්බාහනය වෙනුවට කලේ වෙන දෙයක්. මම දන්නා තරමින් ඒකට කියන්න සම්බාහනය නෙමෙයි (නි)
ධම්මික, අසේල,සත්‍ය, මම ලයිසන් එකක් ගත්තා. ඒත් ස්ටාෆ් එක නැහැ. බැරිද කට්ටිය ටිකක් හොයලා දෙන්න. (නි)
සත්‍යා ඒක ඇත්ත පිටරටව වගේ ගණිකා නිවාස ඇති කලාම අවශ්‍යතාවය තියෙන කෙනා ඒකට යනවා. එතකොට අපචාර අඩුවෙනවා. ඒවා නැති උනාම බලෙන්ම කාන්තාවන් දුෂණය කරනවා.(නදී)
මට මැවිලා පේනවා (දී)
ඒක තමයි නුවන්/දම්මික/ඇසල අපේ මාධ්‍යට සදාචාරයක් නැහැ කියන්නෙ එප් එම් නාලිකාත් එකයි පත්තරත් එකයි.(නදී)
අපේ රටේ අයට කන්න නැතත් ඔය වගේ දේවල් වලින් නම් කිසිම අඩුවක් නැහැ වගෙයි.(නදී)
මංජු, ඔයාගේ කතාව ඇත්ත තමයි. ඒත් කොළඹ ගැහැනු ගැන ඔයා එහෙම කියන එක වැරදියි. (නි)
ඔන්න වැඩ කියන්නේ මේවාට තමයි (දී)
අම්මෝ මම නුලෙන් බේරුනේ.(නදී)
පෙට්රෝල් සම්බාහනය කරනකොට භාවිතා කරන දෙයක්ද?(නදී)
ඒකත් හොද සම්බාහනයක් වෙන්න ඇති ඉතින් ඕකට ඔච්චර කියවන්න ඕනද ?(නදී)
සත්‍යා, ෂා! නියමයිනේ..ඇත්තටම වරදක් නැද්ද? දැන් මේ ගණිකා සේවය නීතිගත කරලා තියෙන රටවල්වල ලිංගික අපචාර සිදුවන්නේ නැද්ද? ඒවා අඩු වෙලාද? ගණිකා සේවයේ යෙදෙන්න පුළුවන් කාන්තාවන්ට පමණද? පුරුෂයන්ට බැරිද? මෙවැනි පුරුෂයන්ගේ සේවය, කාන්තාවන් ලබා ගැනීමත් වරදක් නැද්ද?(නදී)
පෙට්‍රල් දාලද දන්නෙ නැහැ බොඩි මසාජ් කරන්නේ? (නි)
නුවන්, ධම්මික පෙරේරා, අසේල, ඔයාලගේ අදහසට මමත් එකඟයි. ගොඩක් අයට මේක තේරුම් ගන්න තරම් මනස දියුණු වෙලා නැහැ. කාන්තාවන් ගණිකාවන් ඇසුරු කිරීමේ වරදක් නැහැ. ගණිකාවන්ගේ සේවය නැත්නම් ලිංගික අපචාර උත්සන්න වෙන එක නවත්වන්න බැරි වෙයි. (නි)
ගොඩක් විදේශීය රටවල ගැහැනුන් සම්බාහනය කරන්නේ ගැහැනුන්. පිරිමින් සම්බාහනය කරන්නේ පිරිමින්. එතකොට ප්‍රශ්නයක් නැහැ. වැදගත් විදියට එයාලා රැකියාව කරගෙන යනවා. අපේ රටෙත් පුළුවන් එහෙම කරන්න. (නි)
අයියෝ සල්ලි
රොෂාන්, ජිවිතේ පළමු වතාවට ගිහිල්ලා කොහොමද කියන්නේ එයා දන්නා සම්බාහනයක් නම් නැහැ කියලා? (නි)
ෂික්!! මං හිටියේ නැහැනේ එතන. මරු සීන් එකක් බලාගන්න තිබුනා... (නි)
ඔයාල මොකද පොඩි මිනිස්සු කරන වැරදි විතරක් නම ගම එක්ක දන්නේ ඒකු ලොකු මිනිස්සු වරදක් කලාම මුකුත් දන්නේ නෑ නේද? මොකද එහෙම කරන්නේ (අ)
ෂෙරිෆ් ට තැන කියන්න පුළුවන්. නමුත් කොහොම ආපහු එන්න වේවිද දන්නෙ නැහැ (නි)
ඔය ලියන සුදනන් දන්නේ නැද්ද ගම්බද ඉගෙන ගත්ත දැරියන්ට රැකියා අවස්ථා ලැබෙනවා නම් මේ දේවල් සිද්ධ වෙන්නේ නැති බව. මහලු දෙමව්පියන්ට නංගිලා මල්ලිලට සලකන්න අක්කා කොළඹ ඇවිත් මේක කරන්නේ කිසිම කැමැත්තකින් නෙමේ! (නි)
රොෂාන්, මටත් නිකමට හිතුනා 500ක් වැඩිපුර දුන්නයි කිව්වම. හරියටම දැන ගන්නයි ඇහුවේ.(නදී)
රටක සංස්කෘතිය සදාචාරය පවතින්නේ වැඩිහරියක් කාන්තාව අත කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.ඔය කාරණය තේරුම් ගන්න බැරි ගැහැනුන්ට ශිලාචාර බාෂාවේ වචන තේරෙන්නේ නැහැ. (නි)
මනස දියුණු කරගත් සියලුම කාන්තාවන් ලිප්ටන් වට රවුමට රැස්වෙන්න. ලිංගික අපචාර දිනෙන් දින උත්සන්න වෙනවා. (නි)
අනේ අපොයි! ඔය ගණිකාවන්ගේ ,ඒ වගේම ගණිකාවෝ පස්සේ දුවන උදවියගේ පවුල් ජීවිත වගේම දරුවොන්ගේ ජීවිත අතිශයින්ම 'සාර්ථකයි'. මොකද ස්වභාව ධර්මයේ ආශීර්වාදය ලැබෙනවනේ. (නි)
වෙන අයව මසාජ් කරනවා වගේ මේ ගොල්ලොත් මසාජ් කරගන්න ඇති. (නදී)
කොලඹ ගැහැණු අය තරුපහේ හෝටල් වල මසාජ් කරනවා පේන්නේ නැද්ද?(නදී)
අප්පා වගේ. (අ)
සම්බාහනයේ 'ගමේ සහ කොළඹ අවලස්සන සටන'. (නි)
මේ මිනිස්සුන්ගෙ නම් දානව. හොරකන් කරන. පහුගිය කාලෙ හොරෙන් ස්ප්‍රීතු ගෙනාපු උන්ගෙ නම් දාන්න මාධ්‍යට බෑ.(නදී)
වහාම ලංකාවේ තිබෙන ඉන්ධන පිරවුම් හල් සියල්ල වසාදමා සීල් කිරීමට අණ කරන්න. එසේම සම්බාහන ආයතන සදහා විශේෂ පුහුණුකරුවන් පමණක් යෙදවීමට පියවර ගන්න (නි)
ඔයලා කියන්නේ ගැහැණු වැරදි කරනවා කියලා. ඇයි පිරිමි වැරදි කරන්නේ නැද්ද? (නදී)
ගණිකා වෘත්තිය නීතිගත කළොත් පාසල් දරුවන්වත් පැහැරගෙන යයි. ලෙඩ රෝගත් වැඩිවෙයි (නි)
ගණිකාවො ඉන්න ඕනෑ. කැමති අය ඒවට යයි. අකමැති අය සිල් ගනී. ඔයා අකමැති නම් ඔයා නොයා ඉන්න. ඔයාලා ඕකට විරුද්ධ නම් අපිට විකල්ප දෙන්න. ඕනෑ සමාජයක ඕක තියෙනවා. කොටින්ම දැඩි මතධාරී සෞදි අරාබියෙ පවා ගණිකාවො ඉඳලා අහුවෙනවා. මිනිස්සු ගණිකාව ඉල්ලනවා. (නි)
මමත් දවසක් ගියා ඔය තැනකට. මොන සම්බාහනද ? නමට විතරයි (නි)
මෙම සම්බාහන සේවාවන් වලින් එම සේවය පතා යන බහුතරය මහත් සැනසීමක් ලබති (නි)
කාන්තාවන් ගහ මරා ගන්න කොට මට නම් බලන් ඉන්න ලැජ්ජයි (දී)
මම ඉතින් මොනවා කියන්නද (දී)
අරාබියේ වැරදි කල ගැහැනුන් ගල්ගසා මරාදැමුවා වගේ ලංකාවේ සම්බාහන වල ඉන්න ගෑනුන්වත් පෙට්‍රල් දාල ගිනි තියන රටක් වෙයිද? මේක අනාගතේ කියන සාධාරණ සැකයක් ඇතිවෙනවා දැන් නම්.(නදී)
ගල්කිස්සේ කොතැනද මේ කියන සම්භාහන ආයතනය තියෙන්නේ? (නි)
මතක තියා ගන්න මේ බෞද්ධ රටක්
ගණිකාව ඇති කරන්නේ අපිමයි. එක නිසා මේවට මුල් උණු තැන් විනාශ නොකර නවත්වන්න බැහැ.(නදී)
ගැහැණු කරන දේ නිවැරදියි කියනවා නෙමෙයි. ඒත් පිරිමි ඒවට යන්නෙ ඇයි? ඒ අය වැරදි නැද්ද? (නි)
මේවා නැතිකරන්න අපේ සේනාවට කියන්න (නි)
මෙහෙම ගියොත් මුළු ලංකාවේම පෙට්‍රල් නැති කරලා දාන්න වෙයි. ඔන්න බොලේ හාමුදුරුවෝ හොද ආරම්භයක් කරලා.(නදී)
නුවන් මහත්තයගේ කතාව මසුරන්.(නදී)
දැන් හැම දෙකටම පෙට්‍රෝල් උස්සන් යයි වගේ?(නදී)
ඔය සම්බාහන මද්‍යස්ථාන මුවාවෙන් කරන්නේ ගණිකාවෝ විකුණන එක. මේ ගෑනු මරාගන්නේ සල්ලිකාර මිනිස්සු බෙදාගන්න. අහිංසක ගෑනු හිරේ ගියාට පොලිසියට පගාව දීල මේවා අගේට රන් වෙනවා. නීතිය බල්ලට ගිහින් දැන්.(නදී)
ගණිකාවන් නැත්තම් ලෝකේ මිනිස්සු පිස්සු වැටේවී කියලා එක නිළියක කිව්වා මතකයි. ඇයි ඉතින් මේක ලෝකේ පැරණම රස්සාවලු නේ ....... (නි)
දෑන් ඉතින් ගොන්නුත් ගිනි තියාගනී වගේ. නරක පූර්වාදර්ශ.(නදී)
ගම්බද පළාත් වලින් එන්නේ වැදගත් රැකියා කරන්න. එහෙත් කරන්නේ ජරා රැකියා. කොළඹ කාන්තාවන් ඇත්තටම වැදගත්. ඒ අය මෙවැනි රැකියා කරන්නේ නැහැ. මොනවා හරි ජරා දෙයකට අහුවුනොත් ඒ ගමේ කෙල්ලෙක්. ඇත්තටම මේ අය දුප්පත් නිසාද මෙවැනි දේ කරන්නේ. මමත් ගමේ කොල්ලෙක්. හරිම දුකයි නංගියේ. පඩිය අඩු වුනත් වැදගත් රැකියාවක් කරන්න. තමන්ගේ ආත්ම ගරුත්වය පාවලා දෙන්න එපා. (නි)
ගම්බද පළාත් වලින් එන්නේ වැදගත් රැකියා කරන්න. එත් කරන්නේ ජරා රැකියා. කොලඹ කාන්තාවන් ඇත්තටම වැදගත්. ඒ අය මෙවැනි රැකියා කරන්නේ නැහැ. මොනවා හරි ජරා දෙයකට මාට්ටු උනොත් ඒ ගමේ කෙල්ලෙක්. ඇත්තටම මේ අය දුප්පත් නිසාද මෙවැනි දේ කරන්නේ. මමත් ගමේ කොල්ලෙක්. හරිම දුකයි නංගියේ. පඩිය අඩු උනත් වැදගත් රැකියාවක් කරන්න. තමන්ගේ ආත්ම ගරුත්වය පාවලා දෙන්න එපා.(නදී)
දැන් ගිනි විජ්ජුම්බර හැමතැනම (නි)
මුලින්ම ඈත ගම්වලින් අහිංසක ගැහැණු දරුවන් ගෙනවිත් ගණිකා වෘත්තියේ යොදවන්නන්ට උපරිම දඬුවම් දියයුතුයි (නි)
කැත උනේ කොළඹ නම ඒත් කට්ටිය නම් ගමෙන්.(නදී)
බන්දනාගරයේ මහත්වරු වත් උදව්වක් කලොත් දෙලොවටම පින්.(නදී)
සම්බාහනය කරන්න ඉන්න ගැනු ගහ ගත්තහම නම වාසගම එක්කලම දානවා. සම්බාහනය කර ගන්න ආපු උන් මරා ගත්තත් උන්ගේ නම තියා උපන් දිස්ත්‍රික්කයවත් දාන්නේ නෑ. නැති එකාට තමයි ඔක්කොම සෙල්ලම්.(නදී)
වෙලාවට සම්භාහනයක් ඒ වෙලාවේ නොතිබුනේ.(නදී)
සම්බාහනේ ගහගත්තු අයගේ නම් දැම්මට සම්බාහනේ නමයි, ඒකේ අයිතිකාරයහේ නමයි නැහැනේ (නි)
කොහොමද මසාජ් කරන්න තියෙන දැඩි කැපවීම? අන්තිමට කූඩුවේ ලැගලා නවතින්න වුනේ (නි)?
නුවන් කියන කතාව හරියටම හරි. අසරණයට තමා ඔක්කොම (නි)
බුලි වලටයි, බෝතල් වලටයි පැට්‍රල් විකුණන එක වහාම තහනම් කරලා පිහි විකුණන එකත් තහනම් කලොත් ඔය ප්‍රශ්න නැහැ. (නි)
සම්බාහනයේ ගැනුන්ගේ වලිද? ඒවා නම් කමක් නැහැ (නි)
මෙයාලට හරි විදියට සම්බාහනය කරන හැටි කියලා දිය යුතුයි.මගේ යාලුවෙක් කිව්ව විදියට ඒකත් හරියට කරන්නේ පිටිගුලියක් රොටි හදන්න තලනවා වගෙයිලු (නි)
නුවන්, ඒක ඇත්ත. (නි)
නුවන් ඔය හරි
ඔන්න ඕකයි,ගණිකා වෘත්තියටයි ඉඩ දුන්නා නම් මොකෝ වෙන්නේ? ලෝකෙ හැම රටකම ඕක කරනවා. 100% බෞද්ධ රටක් වන තායිලන්තය පවා කරන්නේ, පරම්පරාවෙන් පරම්පරාවට. එතකොට අහිංසක ගෑනුන්ට රෑ12 ට වුනත් පාරෙ බැහැලා යන්න පුළුවන් (නි)
අනුරාධපුර, අම්පාර ලංකාවේ තියන ලස්සන ගැමි පළාත් දෙකක්. ලස්සන නම් තුනක් තියන තුන්දෙනක් ලස්සනත් ඇති.මේ ඔක්කොම අවලස්සන කරලනේ."ගම කනවා" (නි)
ජීවිතයේ පළමු වතාවට මමත් ගියා යාළුවෙකු සමග. එතන හරි පිලිවලකට තියෙන තැනක්. හරියටම කිව්වොත් රජයේ රෝහලක් වගේ. මට හමුවුන ගැහැනු ළමයා නොයෙක් ප්‍රශ්න මගෙන් ඇහුවා. හැබැයි එයා දන්නා සම්බාහනයක් නම් නැහැ. අවසානයේදී එයාට මම තව 500ක් දීලා එන්න ආවා (නි)
මටනම් ලැජ්ජයි
සම්බාහනය නෙමේ නරක. සම්බාහනය මුවාවෙන් ලිංගික සේවාවන් කිරීමයි නරක. දුප්පත්කමත්, ඉක්මනින් මුදල් සෙවීමට යාමත් නිසා ඇතිවන පල විපාක. මේවයේ වැරදිකරුවන් කරන්න ඕනෑ හරිනම් මේ අයගේ පහස විඳීමට යන අයව (නි)
ගණිකාවන් අතීතයේ ඉඳලා එන ජාතියක්. බුදු දහමේත්, බියිබලයේත් සඳහන් වෙනවා ගණිකාවන් ගැන. ගණිකාවන් ඇති වෙන්නේ ඔවුන්ගේ ඇසුර පහස සොයන අය සිටින නිසා. සමහරු සමාජයේ ලොකු තානාන්තර දරන උදවිය. ගණිකාවන් නැති කිරීමට බැහැ. මෙය නීතිගත කළොත් හොඳයි (නි)
කොළඹ ගැහැනු ගමේ ගැහැනුන්ට වඩා හපන්. ඒ ගොල්ලෝ සම්බාහන ආයතන වල නෙමෙයි ඉන්නේ. ගෙවල් වලටම ගෙන්නාගෙන සම්බාහනය කරන්නේ. (නි)
ඉතින් නුවන් , සම්බාහනය කරන අය නෙමෙයි ද වැරදි ..? (නි)
ගම් වල ඉදල කොළඹ ආවත්,ලංකාවේ ඉදලා පිටරට ගියත් වැඩි දෙනෙක් කරන්නේ ලේසියෙන් සල්ලි හොයන්න ඕකනේ. ඕකත් සත්ව ගාතනය වගේ. ගාතකයා මොකද කියන්නේ ? මිනිස්සු කනනිසා මරන්නේ කියලා. ගණිකා ජොබ් එකත් ඒ වගේ තමා. මෙතන කව්ද හරියටම වැරදි? (නි)
මම බැලුවා මොකද මගේ ඇග පුරාම පැට්‍රල් ගඳ කියලා. (නි)
වරදට බැඳෙන්න ගමද නගරයද කියල වෙනසක් නැහැ. ගමට අපවාදේ ගෙනෙන මංජු වගේ අය නගරය හරියට හඳුනන්නේ නැහැ. අපට ඔබ ගැන දුකයි මංජු (නි)
නුවන් කියන දේ සම්පූර්ණ ඇත්ත (නි)