සම්භාහන ආයතනයක් මුවාවෙන් කොල්ලුපිටියේ ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බව කියන කලමණාකරුවකු ගැහැණුන් අටදෙනකු ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියම කළ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කතුන් ජාතික රෝහලේ සමාජ රෝග සායනයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. සම්භාහනය සඳහා වලංගු බලපතක් තුබූ එම ස්ථානයේ ගනිකාවක රුපියල් 2000 කට නියම කර තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේම ගණන්නේ..
මේ බඩු මිල වැඩි වෙන තරමට වෙන රස්සාවක් කරලා ඇතිද?
හක්කෙ බුදුරැස්, බොක්කෙ දඩ මස් කියන්නේ මේකට තමයි..
පොලිස් බද්ද ගෙවන්න බැරි වෙන්න ඇති තව කොච්චාර තියෙනවද කොල්පිටි වල