වීරඹුගෙදර පොලිස් වසමේ පිදුරුවැල්ල, රත්මල් උයනේ පුෂ්පා දිල්හානි චන්ද්‍රසේන (31) නම් ගැබිනි බාර්යාවට පුටුවකින් ගසා මරා දැමීයයි සැකපිට සැමියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පවුල් ආරවුලක් දුරදිගයාම මරණයට හේතුවන්නට ඇතැයි ද ඔහු පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd